Chapter 27

662 126 30
                                    

🖤 එයා මාව දාල ගිහින් දැන් මාසයක් වෙනවා.කමක් නෑ එයා ගියේ එයාගෙ ජීවිතේ හදාගන්නනේ.එහෙදි එයාට හොද කෙනෙක් හම්බවෙයි මට වඩා.එයා සතුටින් හිටියොත් ඇති .Idol කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියන එක එච්චර ලේසි නෑනේ.Date එකකට නිදහසේ යන්න බෑ .ඇමරිකා වලදි හොද කෙනෙක්.හම්බවෙයි එයාට.යුන්ගි තවත් ඒ ගැන හිතන්න ඕනෙ නෑ .මන් එයා ගැන කල්පනා කර කර doom එකට ගියා.කවුරැවත් නෑ .කට්ටියම මේ දවස් වල ඉතින් ජින් හ්‍යුන්ගෙ wedding  එකට වැඩනේ.මන්නම් හැබැයි හිතුවෙ මිස් කොරියා හරි Miss world  ව හරි මැරි කරයි කියල .ඇයි ඉතින් හැම තිස්සෙම I'm world wide handsome .කිය කියනෙ හිටියෙ .මැරි කරන්නෙ ඉතින් ඉයුන්හවනේ.කවුද හිතුවෙ හොදම යාලුව කිය කිය හිටිය එක්කෙනාම මැරි කරයි කියලා.මන් නිකමට වගේ  table  එක දිහා බැලුවා.මේ ජන්කුක්ගෙ  phone  එක.ඒ කියන්නෙ කොල්ල ඉන්නවා.ඒත් කෝ.
කුකීගෙ vehicle  එක තිබුනනේ.Rooftop  එකේ වෙන්න ඇති .කාමරෙත් නෑ .මන් rooftop එකට  ගියා..😮😮😮😮 මන් දැක්කෙ නම් හැබැයි මන් බලාපොරොත්තු වුනේ නැති දෙයක්.එතකොට දිලූයි කුකීයි දෙන්න අතර ..යකෝ මුන් දෙන්නව තියන්න වටින්නෙ නෑනේ.අපිටවත් කිව්වෙ නෑ .

ඔය දෙන්න.

💜️ අපි දෙන්න දිහා කන්න වගේ බලන් හිටියෙ යුන්ගි හ්‍යුන්.

හ්‍යුන් මේ

🖤 ඔව්.

💜️ මේ.

❣️ඔප්ප අපි.

🖤 ඔව්.කියන එකක් කියනවද?

💜️ එහෙනම් අහන්න.ඇත්තටම අපි දෙන්න යාලුයි.මෙයා තමා මගෙ girlfriend  දැන් අවුරැද්දක ඉදන්.හ්‍යුන් ඔයා දැන් දන්නවනේ.Please  කියන්න එපා කාටවත් .

❣️ අනේ ඔප්පා කියන්න එපා.අපි මේක කියන්න හිටියෙ පස්සෙ.

💜️ ඔව් හ්‍යුන්.අනික කිව්වෙ නැත්තෙ දිලූ අපේ  doctor  නිසා.ඔයාට තේරෙනවනෙ හ්‍යුන් .

🖤 හරි හරි මන් කියන්නෙ නෑ .

💜️ අනිත් පස්දෙනාට කියන්න එපා.

🖤හරි කියන්නෙ නෑ .නම්ජුන්ට මේක කියන්න ඕනෙ නැද්ද?

❣️ ඔප්පට ඒක පස්සෙ කියන්නම්.යුන්ගි ඔප්ප ඔයා කියන්න එපා කාටවත් .

💫I need you💫 ||JJK || [Completed ]Where stories live. Discover now