❣️ මන් හොස්පිටල් එකේ හිටියෙ ඒ වෙලාවෙ patient කෙනෙක් එනවා කිව්ව නිසා හිටියෙ .
❓ Doctor may I come in.
❣️යා.ඕ ඔයා.
❓ දිලූ
❣️ ජිට්වේ ඔයා මෙහෙ?
👤 බෙහෙත් ගන්න ආවෙ අනේ .
❣️ හරි හරි ඉදගන්න .
👤 දැන් ජීවිතේ එහෙම කොහොමද ?
❣️ හොදයි අවුලක් නෑ .
👤 මන් ඔයාව දැක්කෙ ඉතින් අවුරැද්දකට පස්සෙනේ.
❣️ ඒකනේ.ගියා ගියාමයි කෝල් එකවත් දුන්නෙ නෑනේ.කෝ ආරොන්
👤 ආරොන් ඇමරිකා වල අපේ චූටි බබා එක්ක.මාත් මේ මාස අටකට මෙහෙ ආවෙ.
❣️ wow.කොල්ල අප්ප කෙනෙක් එහෙනම්.Congratulations .දුවෙක්ද පුතෙක්ද?
👤 Thanks දිලූ.දුවෙක් කියල තමා හිතන්නෙ.
❣️ මාස කීයද දැන්
👤 මාස දෙකයි තාම
A/N මේ දෙන්න මෙච්චර හොද යාලුවො වුනාද කියනවම්.එදා ජිටවේ දිලූව හම්බවෙලා ගියාට පස්සෙ එයයි ආරොනුයි දෙන්න කතා කලා.කතා කරල ප්රශ්නෙ විසද ගත්තා .දැන් දෙන්න මැරි කරල ඉන්නෙ.දෙන්නම ඉන්නෙ ඇමරිකා වල
දිලූ නවී දෙන්න විතරයි දන්නෙ ජිටවේ මැරි කරල ඉන්නෙ කියල .ජන්කුක්වත් ඒක දන්නෙ නෑ❣️ඇමරිකා වල ඉදන් මෙහෙ බෙහෙත් ගන්න ආවා වෙන්න බෑනේ.
👤 නේ.
❣️ එහෙනම්
👤 මන් මේ ඔයාව මැරි කරන්න කියල ආවෙ.
❣️හාකෝ.අනේ මන් කැමතියි .ආරොන්ට ඕක ඇහුනනම්.
👤😂😂😂 මගෙ කෑලි හොයන්න වෙන්නෙ.
❣විහිලු නැතුව කියන්න.
👤 මේකයි දිලූ මන් ඇමරිකා වල හොස්පිටල් එකක් දාන්න ඉන්නෙ.කොහොමත් තව ගොඩක් කල් යයි .මට ඒකට උදවු ඕනෙ ඔයාගෙන්.
❣️ මොකක්ද කියන්නකෝ.
👤 ඒකට තව partner කෙනෙක් ඕනෙ.ඔයා doctor කෙනෙක් ඒ වගේම company එකක owner කෙනෙක්නේ.ඔයා කැමතිද මාත් එක්ක partnership එකක් ඇති කර ගන්න.
❣️ඕක අහන්නද මෙහෙ ආවෙ.කෝල් කරානන් ඉවරනේ මට.
👤 හම්බවෙලාම කියන එක හොදයිනේ.ඔයා හිතල බලල මට කියන්නකෝ.
YOU ARE READING
💫I need you💫 ||JJK || [Completed ]
FanfictionJungkook ඔයා හිතුවෙ මන් ඔයාට ආදරේ කරා කියලද? Dilu ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කලේ This is also BTS ff Start - 14.June.2021 End- 28.July .2021