Chapter 40

695 134 13
                                    

💟 මාව අල්ලගත්තෙ වෙන කවුරැවත් නෙමේ යුන්ගි ඔප්පා.

යුන්ගි ඔප්පා.

🖤 නවී යූශිට මොනවත් වෙන්නෙ නෑ .

මන් swimming pool එකට පැනල යූශිව ගත්තා.යූශීට වතුර පෙවිල තිබ්බෙ.

💟යූශී .ඔප්පා මගෙ දුව හොදින් නේද ?

🖤නවී දුවට මොනවත් වෙන්නෙ නෑ .

A/N යුන්ගි යූශිවත් එක්කගෙන ඉක්මනට හොස්පිටල්  එකට ගියා.

Flashback

🖤ජන්කුක් දිලු එක්ක කොරියා ගියා.දැන්නම කොල්ල සතුටින් .ඇයි ඉතින් දෙන්න දැන් යාලුයිනේ.අනික දෙන්නගෙ wedding  එකත් media  වලට කිව්වනේ.ජන්කුක්ගෙ ඔලුවෙ මල් වත්තක් නෙමේ යායක් පිරිල ඇති .මෙච්චර කල් බලන් හිටියෙ ඒකටනේ.ජන්කුක්නම් බලන් ඉන්නෙ ලබන මාසෙ වෙනකන් තමා.පුලුවන්නම් කාලෙ පාලනය කරන්න ජන්කුක් මෙලහකටත් ලබන මාසෙට ගිහින් .

මට තාම කම්මැලි .ඇයි ඉතින් කුකී අදනෙ එන්නෙ.මන් නවී ඉන්නෙ කොහෙද කියල දැන ගත්තා.But මම ගියේ නෑ .එයා දැන් මැරි කරලද කියන්න මන් දන්නෙ නෑ .ඒක හින්දා තමා මන් ගියෙ නැත්තෙ.අද මන් නිකමට වගේ පාක් එකට ආවා.පාක් එකේ අද වැඩිය මිනිස්සු හිටියෙ නෑ .මොනා වුනත් තාමත් මාස් එකනම් දාන් යන්න ඕනෙ .Disband  වුනාට තාමත් army ල අපිව දැක්කම කලින් වගේම තමා.මන් පාක් එකේ ඇවිදින අතරෙ මන් දැක්කෙ චූටි ලස්සනයි  girl කෙනෙක්.ඔයා ගොඩක් හුරතල් වගේ.පෙනුමෙන් කියන්න පුලුවන් .අනේ මන්දා ඒ ලමයව දැක්ක ගමන් මට ආදරයක් හිතුනා.ඇයි කියන්න මට තේරෙන්නෙ .ඒ ලමය ඔම්ම කියල කතා කරපු කෙනා දිහා මන් බැලුවා.

😮😮😮😮

ඔව් ඒ හිටියෙ නවී.එතකොට මේ නවීගෙ ලමයද?ඒ කියන්නෙ එයා මැරි කරලා.එයා සතුටින් .🙂🙂🙂🙂.මට නවීට කතා කරන්න ඕන වුනා.ඒත් එයා මාව අදුන ගනියිද?ඕන දෙයක් කියල මන් එයා ගාවට යන්න හැදුවෙ.ඒත් ඒ වෙලාවෙ තමා මන් දැක්කෙ අර ගෑණු ලමය එයාගෙ බෝලෙ ගන්න swimming pool  එක ලගට යනවා.නවී ඒක දැක්කෙ නෑ .ඒ ලමය වතුරට වැටුනා .

Flashback end.

















💟 Doctor  මගෙ දුවට කොහොමද ?

💫I need you💫 ||JJK || [Completed ]Where stories live. Discover now