මන් මාසෙකින්නේ කතාව දාන්න හිතුවෙ .මන් මේක capter එකක් මුලින් දානවා.ඒක vote ටික බලල මන් මාසෙකින් කතාව දාන්නවා.Capter එකයි දාන්නෙ හරිද?අනිත් ඒවා මාසෙකින්.ඔන්න එහෙනම් කතාවට යමු .
අපිට ජීවිතේ ආදරේ කරන්න තව අවස්තාවක් හම්බවෙනව.සමහර විට අපේ පලවෙනි ආදරේ අපිට නැති වෙන්නෙ ඊට වඩා හොද ආදරක් අපිට ලැබෙන්න වෙන්න පුලුවන් .අද ගොඩක් අය තමන්ගෙ ආදරේ නොලැබුනහම දිවිනහගන්නවා.ඒත් අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ එයාගෙ සතුට .ආදරක් පරිත්‍යාග කරාම සමහරවිට අපිට ඊටත් වඩා හොද ආදරක් ලැබෙනවා.මේ කතාව ගෙතෙන්නෙ තමන්ගෙ පලවෙනි ආදරේ අහිමිවුන දෙන්නෙක් ගැනයි.ඔයාලගෙ auther ටිකක් විතර දාර්ශනික වෙලාද?ගනන් ගන්න එපා හොදේ.ඔය ටික ඉතින් film බලල අහුලගත්ත දේවල් තමා.මට ඉතින් ආදරේ ගැන කිසිම අත්දැකීමක් නෑනේ .මන් ඉතින් singal නේ.කියෙව්ව වැඩියි නේ.ඔන්න එහෙනම් කතාව දානවා.
Aliya- මගෙ නම ආලියා දිලක්නි.යාලුවො ආලු කියලත් කියනව දිලූ කියලත් කියනවා.මන් ගැන කියනවනම් මන් ආදරෙන් පරාද වෙච්ච කෙනෙක්.මන් කෙනෙක්ට ආදරේ කරා.ඒත් මන් එයාට මගේ හිතේ තිබ්බ දේ ගැන කිව්වෙ නෑ .එයා මගෙ වයසෙම කෙනෙක්.එයා මන් ඉස්සරහම වෙන කෙනෙක්ට කැමති කිව්වම මට ගොඩක් දුක හිතුනා.අඩුමගානෙ මන් මේ ගැන් මගෙ බෙස්ටි නවීටවත් කිව්වෙ නෑ .මට ඕන වුනා මගෙ හිතේ එයා ගැන තිබ්බ අදහස නැති කරගන්න.එයාව අමතක කරන්න.මන් මගෙ දුක නැති වෙන්නත් එක්ක lectures ඉවර වෙලා park එක පැත්තට ගියා.Park එක මැද්දෙන් ලොකු ගගක් ගලන් යනවා.මන් ගියෙ පාලම උඩට.ඒ වෙලාව එතන මාරම සීතලක් තිබුනෙ.මන් ඇදන් හිටියෙත් අත් කපපු frock එකක්.මට jacket එක ගේන්නත් අමතක වුනා. අරකි මට දැන් පලු යන්න බනිනව ඇති .මන් ඉතින් කියල ආවෙ නෑනේ .ඒත් මට දැන්ම ගෙදර යන්න ඕන කමක් තිබුනෙ නෑ .ගෙදර කිව්වෙ අපේ parents ඉන්නෙ ලංකාවේ .මන් ගෙදර කියල කිව්වෙ මායි නවී නැවතිල ඉන්න apartment එක හරිද ? අම්මයි තාත්තයි හැම මාසෙම අපිට සල්ලි එවනවා.අපේ පොඩි පොඩි දේවල් වලටත් අම්මලටම කරදර කරන්න බැරි නිසා අපි දෙන්න cafe එකක වැඩ කලා.මන් මේ ලෝකෙ ගොඩක්ම ආදරේ කරන අය තුන්දෙනයි ඉන්නෙ.මගෙ parents ලයි මගෙ බෙස්ටි නවීයි තව BTS ල.විශේෂයෙන්ම JK oppa.එයාල නිස තමා මන් සතුටින් ඉන්නෙ.මන් මොන දුකක හිටියත් මන් BTS ලගෙ සින්දු අහද්දිම මගෙ හැම දුකක්ම අමතක වෙනවා.ඒ වෙලාවෙ මට මාරම සැනසීමක් දැනෙනවා.මන් මගේ සිතුවිලි එක්ක ඉද්දි මගෙ නැට්ට call කලා.දැන් ඉතින් මේකිගෙ දේශනාව අහන්න වෙනවා.
YOU ARE READING
💫I need you💫 ||JJK || [Completed ]
Fiksi PenggemarJungkook ඔයා හිතුවෙ මන් ඔයාට ආදරේ කරා කියලද? Dilu ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කලේ This is also BTS ff Start - 14.June.2021 End- 28.July .2021