මන් කිව්වනෙ Falling love with a playboy එක වෙනුවට වෙන එකක් දෙනන්නම් කියලා.
මේකනම් horror එකක්.ඒ වගේම funny .No romance .BTS ලව තමා ඉන්නෙ.මේකෙ වෙන්නෙ තමන්ගෙ හතුරව හොල්මන් කරල බය කරන්න ගිහින් ඇත්තටම හොල්මන් වලට බය වෙන එකක්.මන් තාම cover එක හැදුවෙ නෑ .ඊට කලින් අහන්න දෙයක් තියෙනවා .මන් මේ කතාවට වෙන group එකකුත් add කරන්න ඉන්නෙ.ඔයාල මෙයාලගෙන් කාටද කැමති කියන්නකෝ.
Shinee
NCT
EXO
Got7මේ කට්ටියගෙන් කාටද කැමති කියල comment කරන්න.
ඊට පස්සෙ මන් කතාව දන්නම්
YOU ARE READING
💫I need you💫 ||JJK || [Completed ]
FanficJungkook ඔයා හිතුවෙ මන් ඔයාට ආදරේ කරා කියලද? Dilu ඇයි ජන්කුක් ඔයා මට මෙහෙම කලේ This is also BTS ff Start - 14.June.2021 End- 28.July .2021