• Part 6

1.5K 287 93
                                    

🐰 -: ටේ අනේ ... ආහ්

ජන්කුක්ගෙ කොණ්ඩෙන් ඇද්ද ටේ ජන්කුක්ව බිමට වැටෙන්නම කම්මුලට පාරක් ගැහුවා. ජන්කුක් කෑ ගහලා අමාරුවෙන් ආපහු නැගිට්ටා.

🐰 -: ටේ ඔයා drinks අරගෙන නේද ?? ඔයා හොද සිහියෙන් නෙවෙයි ඉන්නෙ

🐯 -: මම 200% හොද සිහියෙන් ඉන්නෙ

ටේ දිගින් දිගටම ජන්කුක්ට ගහන්න ගත්තෙ ජන්කුක් ටේ ඉස්සරහ එපා කියලා වැද වැටෙද්දි.

🐰 -: ටේ please මට ඔයාට කියන්න දෙයක් තියනවා අනේ අහලා ඉන්නකො 😭

🐯 -: මට තමුසෙ කියන කිසි දෙයක් අහන්න උවමනාවක් නෑ

🐰 -: අනේ ටේ එක පාරක් මං කියන දේ අහන්න මං ආයෙ මුකුත් කියන්නෙ නෑ 😭

🐯 -: කිව්වම අහලා කට වහ ගන්නවා &%$#

ජන්කුක් ටේ දිහා පුදුමෙන් බලාගෙන හිටියා විතරයි. එයාට හිතා ගන්න බෑ ටේ එයාට එහෙම කතා කරද්දි. ටේ කලේ දිගටම ජන්කුක්ට ගහපු එක.

🐰 -: ටේ please අහන්නකො මට ඕනෙ නෑ ඔයා පසුතැවෙනවා බලන්න 😥

🐯 -: මං කරන කිසි දේකට පස්සෙ පසුතැවෙන කෙනෙක් නෙවෙයි විශේෂයෙන්ම මේකට 😏

ටේ ආයෙත් ජන්කුක්ට ගැහුවා. දුර්වල කම නිසා එයාට ඒවා ඉවසගන්න බැරුව ගහන ගහන සැරේට බිම වැටුණා. ඒත් ආපහු අමාරුවෙන් නැගිට්ටෙ ටේට දරුවා ගැන කියන්න ඕනෙ නිසා.

🐰 -: ටේ මම pre.....

🐯 -: තමුසෙට කී සැරයක් කියන්න ඕනෙද ඔය ජරා කට වහගන්න කියලා ආ 😡

🐰 -: ඒත් ආආහ්...

ටේ ජන්කුක් කියන එක කනකටවත් නොගෙන එයාට පයින් ගහන්න ගත්තා.
ටේ ජන්කුක්ට ගහන්නෙ පිස්සුවෙන් වගේ. එයාට එයාව පාලනය කර ගන්න බෑ.

ජන්කුක් ටේගෙන් බේරෙන්න කොයි තරම් උත්සහ කලත් එයාට පුලුවන් උනේ වැටෙන වැටෙන සැරේට නැගිටින්න විතරයි. එයා pregnant කියලා කියා ගන්නවත් එයාට පණක් තිබ්බෙ නෑ.

🐰 -: අ..අනේ ටේ අන්තිම පාරට අ..අහන්න please 😖

🐯 -: අහන්න අහන්න අහන්න !! මට ඇති වෙලා ඕක අහලම

🐰 -: ඒ..ඒත් ටේ ple.....

ජන්කුක් කියලා ඉවර වෙන්න කලින් ටේ ලග තිබුණු මල් වාස් එකෙන් ජන්කුක්ගෙ ඔලුවට ගැහුවෙ ඒක කුඩු වෙලා යන්න.

🐯 -: එක සැරයක් කිව්වම තේරෙන්නෙ නැද්ද ආ ?? මට ඔය ජරා කටින් කිසි දෙයක් අහන්න ඕනෙ නෑ. මට එපා වෙලා තියෙන්නෙ තමුසෙව. ඇයි මාව මෙච්චර තරහ ගස්සවන්නෙ ?? ඇයි තමුසෙට බැරි මගෙ ජීවිතෙන් යන්න ?? ආහ් මට තේරෙනවා ! කියනවා තමුසෙට කොච්චර සල්ලි ඕනෙද ?? ආ කියනවා ඉතින්. මං ඕනෙ ගානක් දෙන්නං මගෙ ජීවිතෙන් යනවා යන්න සදහටම ! මට තමුසෙ වගේ gold digger කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ. මං පසුතැවෙනවා තමුන් වගේ ජරා මිනිහෙකුට ආදරේ කරපු එක ගැන. මට අප්පිරියයි තමුසෙව ශික් 😡

වෙනදට ටේ ඉස්සරහ දිලිසෙන ජන්කුක්ගෙ ඇස් වලින් වැටෙන කදුලු ටේගෙ නම කියද්දිත් රෝස පාට වෙන කම්මුල් දිගේ ගගක් වගේ ගලාගෙන ගියේ ඔලුවෙන් එන ලේත් එක්ක එකතු වෙලා. මොනවා කරන්නද එයා අඩනවා ඇරෙන්න. තමන් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරපු කෙනා එයාට මේ වගේ දේවල් කියද්දි මොනවා කරන්නද අඩනවා ඇරෙන්න 🙂.

🐰 -: ඔ..ඔයා ම..මට මේ ත..තරම් වෛර ක..කරනවද ටේ ?? 🙂

🐯 -: ඔව් මං තමුසෙට වෛර කරනවා I f*cking hate you ඇහුනද මං තමුසෙට වෛර කරනවා දැන්වත් මගෙ ජීවිතෙන් යනවා යන්න

අන්තිම පාරට ජන්කුක්ගෙ බඩට පයින් ගහපු ටේ කාමරේට ගියේ ජන්කුක් කෑ ගහ ගහ බිම වැටිලා හිටපු දිහා ඇහැක් ඇරලාවත් බලන්නෙ නැතුව.

බඩට ??

ඔව් බඩට 🙃 .....

🐰 -: ආ..ආආහ් අ..අනේ ටේ උ..උදවු කරන්න

ජන්කුක් බඩ අල්ලගෙන කොයි තරම් කෑ ගැහුවත් ටේ හැරිලවත් බලන්න උනන්දු උනේ නෑ.

🐯 -: කෑ ගහනවා තව වේදනාවෙන් කෑ ගහනවා එතකොට තමයි මට සතුටු 😏

ටේ එහෙම කියාගෙනම වැනි වැනි කාමරේට ගියා. ජන්කුක් බඩ අල්ලගෙන හීතල පොලොවෙ පුලුවන් තරම් ගුලි උනේ වේදනාව නැති කර ගන්නත් දරුවට මොනවා වෙයිද කියලා හිතලත්.

වේදනාවෙන් හිටපු ජන්කුක්ගෙ මූණට හිනාවක් ආවෙ ඔරලෝසුව වදින සද්දෙට. අමාරුවෙන් බිත්තිය දිහා බලපු ජන්කුක් බොද වෙච්ච ඇස් වලින් දැක්කෙ වෙලාව 12යි කියලා.

අන්තිමට ජන්කුක් බැලුවෙ ඇවිදින්න බැරුව බිත්තිය අල්ල අල්ල වැනි වැනි ඉන්න ටේ දිහා.

🐰 -: Happy.. Anniversary.. මගෙ පන I.. love.. you.. ටේ ❤

අන්තිමට හැමදේම කලු පාට වෙලා ගියා.




•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Love is Blind [✔✔]Where stories live. Discover now