• Part 11

1.3K 292 99
                                    

🐥 -: මොකක් ජෙනියි ටේයි ?? ඒත් ටේ මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ

🐰 -: සමහරවිට එයාට ඒක රහසක් විදිහට තියා ගන්න ඕනෙ වෙන්න ඇති

🐥 -: ඒත් අපි දෙන්නා අතර මේ වෙනකං කිසිම රහසක් තිබිලා නෑ කුකී. මට නං ටේ එක්ක පුදුම තරහයි. මං අනිවාරෙන් මේ ගැන එයාගෙන් අහනවා

🐰 -: නෑ හියොන්ග්.. එයාගෙන් මුකුත් අහන්න එපා please

🐥 -: ඒත්..

🐰 -: Please හියොන්ග්

ජන්කුක් එයාගෙ පපී ඇස් දාලා කිව්වම ජිමින්ට ඔලුව වනනවා ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

At Taehyung's Room -:

🐯 -: කවුද ඔයා ??

ටේ ඇහුවෙ එයාට පිටුපාලා ජනේලෙ ගාවට වෙලා හද දිහා බලාගෙන ඉන්න පිරිමි ලමයාගෙන්.

🐯 -: කවුද ඔයා ?? මේ පැත්තට හැරිලා මට ඔයාගෙ මූණ පෙන්නන්න

ටේ කොච්චර කතා කලත් ඒ පිරිමි ලමයා එතනින් හෙල්ලුනේවත් නෑ. ඒත් එක්කම ඇදෙන් නැගිට්ට ටේ කෙටි අඩි තියන ගමන් එයා දිහාට ඇවිදන් ගියා.

🐯 -: P..please මට ඔයාගෙ මූණ පෙන්නන්න

?? -: ඔයාට මගෙ මූණ බලන්න ඕනෙද ??

ඒ පිරිමි ලමයා කතා කරද්දි ටේ එතනම ගල් උනේ කටත් ඇරගෙන ඇසුත් ලොකු කරන්.

ඒ කටහඩ ...

ටේට කොහොමද ඒ කටහඩ අමතක වෙන්නෙ ... ??

?? -: කියන්න.. ඔයාට ඕනෙ මගෙ මූණ බලන්නද ??

ටේට ඒ කටහඩ ඇහුනට පස්සෙ ඒකෙ අයිතිකාරයාඅදුර ගන්න මූණ බලන්න ඕනෙ උනේ නෑ. ඒත් එයා ඔලුව වැනුවෙ මේ එයාමද කියන එක හරියටම දැන ගන්න ඕනෙ නිසා.

?? -: එහෙනං එන්න මං ගාවට

ටේ තවත් ටිකක් එයා ගාවට ලං උනා. හද එලියට දිලිසෙන ඒ ලස්සන මූණ දැකපු ගමන් ටේගෙ ඇස් වලින් කදුලු එක පිට එක කඩාගෙන වැටුණා.

🐯 -: ජ..ජන්කුක් 😥

🐰 -: ඔව් ටේටේ.. මේ මම ☺

Love is Blind [✔✔]Where stories live. Discover now