ජන්කුක් එයාගෙ බඩට අත තියාගෙන ඒ උඩ සිනිදුවට රවුම් අදින ගමන් හිනා උනා.
🐰 -: ඔව් අපි. මමයි අපේ පැටියයි
ටේට එක පාරට දැණුනෙ එයාගෙ කකුල් පන නැති වෙනවා වගේ. එතකොට තමයි එයාට ඊයෙ රෑ ගැන මතක් උනේ. ජන්කුක් එයාට මොනවහරි කියන්න හැදුවෙ. ඒත් තරහෙන් වගේම බීලා හිටපු නිසා ටේ ඒක ගනන් ගත්තෙ නෑ.
🐯 -: බ..බබෙක් ?? 😥
🐰 -: ඔව් ටේ මගෙයි ඔයාගෙයි පලවෙනි බබා
ටේව එතනම ඉන්ද උනේ ඇස් වලින් කදුලු වැල් වැල් කඩාගෙන වැටෙද්දි. මොනවා උනත් ජන්කුක්ට එයාගෙ ආදරේ මෙහෙම අඩා වැටෙනවා බලාගෙන ඉන්න බෑ.
ජන්කුක් ගිහින් ටේ ගාව දණ ගහගෙන එයාගෙ කදුලු පිහ දැම්මා.
🐯 -: කු..කුකී ම..මං ම..මගෙ ද..දරුවව මැ..මැරුවා 😭
එක පාරටම කදුලු පිහා ගත්ත ටේ ජන්කුක්ගෙ අත තද කරලා අල්ල ගත්තෙ පොඩ්ඩක් හරි අතෑරියොත් එයාව ආපහු නැති වෙයි කියලා බයෙන්.
🐯 -: බෑ බෑ ඔයාටයි අපේ පැටියටයි මං කොහෙවත් යන්න දෙන්නෙ නෑ. මං..මං පොරොන්දු වෙනවා කුකී මං මේ ලෝකෙ හොදම අප්පා වෙනවා. ඒ වගේම ඔයාට..ඔයාට හොදම husband වෙනවා. අනේ please මාව දාලා යන්න එපා රත්තරන් 😭
ටේ ජන්කුක්ගෙ අත තද කරන් කියවනවා. ටේගෙ හැසිරීම දැකලා ජන්කුක්ට චූටි හිනාවක් ගියා.
🐰 -: ඔයා දන්නවද ටේ අපේ පුංචි පැටියා මටත් වඩා ඔයාට ආදරෙයි. ඒක තමයි එයා මාත් එක්ක යන්න ආවෙ. මං එයාට කිව්වම ඔයාගෙ අප්පාගෙ සතුට අපි ගාව නෙවෙයි තියෙන්නෙ ඒ නිසා මං අප්පාගෙ ජීවිතෙන් යන්න තීරණය කලා කියලා මොකද්ද දන්නවද එයා කිව්වෙ... එයා කිව්වා ' පපා මාවත් ඔයත් එක්ක එක්කන් යන්න. මටත් ඕනෙ අප්පාගෙ සතුට ' කියලා. මට සතුටුයි ඒ ගැන. අඩු තරමෙ මට දැන් මගෙ පැටියා හරි ඉන්නවනෙ... දැන් ඉතින් මට යන්න වෙලාව ඇවිත් ටේ. ජෙනී එක්ක සතුටින් ජීවත් වෙන්න. මං ඔයාට ආදරෙයි ටේ ! එදත් , අදත් , හෙටත් , හැමදාටමත් මං ආදරේ ඔයාට විතරමයි. ඒ වගේම ඔයා මට දුන්න පොරොන්දු අමතක කරන්න එපා හරිද 😊
ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම ජනකුක්ව ටිකෙන් ටික නොපෙනී යන්න ගත්තා.
YOU ARE READING
Love is Blind [✔✔]
Fiksi Penggemar(සිංහල) " Time no matters. I always love you blindly " Top - Taehyung Bottom - Jungkook Side ships - Yoonmin Season 1 & 2 Completed ✘ Don't copy my work ✘