chapter 7 🔮

163 47 19
                                    

Sunghoon - sunoo මොකද මේ...

Jake - 😂

sunoo - මම හොදින් මම හොදින්

(Sunoo ගේ සපත්තුවේ ලේස් එක එකට ගැට ගහලා
කවුද ඒක කරන්න ඇත්තේ)

Niki - කවුද අනේ මේ වගේ දෙයක් කරන්නේ... පව් අනේ sunoo.... අසරණයා.....

jake - අනේ ඔව්😂😂

Heeseung - niki ඔයා නේද මේක කරේ...

(heeseung හිමීට niki ගෙන් අහුවා .මොකද heeseung හිතුවා sunoo niki ට හින්ට් එකට කිව්වා නේ වැදගත් විදිහට හැසිරෙන්න කියෙලා)

niki - ශ්.. ශ්.. මම තමා විහිලුවට නිකන් කරේ. 😆😆

heeseung - එල එල

sunoo - තව පොඩෙන් මගේ මූන සමතලා වෙන්වා

sunghoon - 😅😅

Sunoo- සපත්තුව chek කරන්න දැම්මහම යකෝ හරියට සපත්තුව දෙන්න දන්නේ නැතු කාලකන්නී.

Jay - වැරදිලා වෙන්න ඇති බං

niki - ඔව්ව් අනේ... අපී යමූ දැන් flite එක යයි අපිව දාලා.

Heeaeung - මේ jake අපිට එක තැනකද flite එකේ ඉන්න තියෙනේ

jake - හ්ම්.... හැමෝම එකට නෙවෙයි. එත් අපි එකට ඉමූ

sunoo - මොනා උනත් මම වින්ඩෝ ශීට් එකේ.

jake - හරි හරි බලමුකෝ change කරගෙන ඉමූ

( කට්‍ටියම flite එකට යන ගමං කථාකර කර ගිහින්. Sunoo දැක්කා plane එක)

sunoo - අනේ.... අන්න තියෙයී.. මට යන්න ඔනී

jake - එතනට පයින් යන්නේ නෑ.... bus එකක් තියෙයි ඒකේ යන්නේ.. ඒකේ යද්දි හොදට අල්ලගෙන.. හොක්ක කඩාගන්න ඔනී කවුරු හරි ඉන්නව නම් අල්ලනේ නැතුව ඉන්න

heeseung - මට ඔනී හොක්ක කඩාගන්න😂😂

sunoo - 😅😂 ආ එහෙමද... දෙන්නද හොද පාරක් හොක්ක විසිවෙන්නම

jay - 😂😂😁

( කට්ටියම දැන් bus එකට නැග්ගා. ඒ bus එකේ විනාඩි 5ක් වගේ තමා යන්නේ plane එකට යනකම්. ඒක පොඩක් වේගෙන් යන්නේ)

jay - අම්බෝ මේකේ වේගේ. මට නිකන් වමනේ යන්න එන්න වගේ

Jungwon- ඈඅ................... ඕඕඕ..ඕඔ...ඕඔ



A/N - අනේ පව් පොඩි එව්වෝ..... පරිස්සමින් ඉන්න....




sunghoon - අනේ පලයං ඔතරී

📋A set of crazy friends in school {COMPLETE} Where stories live. Discover now