jake - ගහ උඩට ගිහින් බලන්න පුලුවන් නේ මොනාද ලග පාත තියෙනේ කියෙලා...
sunghoon - ඔව්ව් අන්න හරි
Sunoo-කවුද නගින්නේ.. ඉතින්
jake - මට නගින්න පුලුවන්. මම බලනම්
jay - තනියම පුලුවන්ද
jake - අනේ මන්දා. try කරලා බලමූකෝ
Sunghoon - ආ හරි නගින්නකෝ
(jake කොහොම හරි නැග්ගා එයා)
jake - අහ්හ්........
jay - jake ගේ කකුලේ මොකක් හරි අනිලා වගේ..
sunoo - ඔයා හොදින්ද....
sunoo කෑ ගහලා ඇහුවා
jake -හොදින් හොදින්... මේ කකුලේ මොකක්ද ඇනුනා
(jake එහෙම කියනවත් එක්කම එක පාරටම ඇදගෙන වැටුනා)
heeseung- අනේ දෙයියනේ... jake ... නැගිටින්න පුලුවන්ද
jake -අනෙ මන් ද. අයියෝ කැඩිලා වගේ නේ...
jay - මොකද කරන්නේ නේ දැන්..
Sunghoon - මොනා හරි ඔයා දැක්කද
jake - මට හටියට බලන්න උනේ නෑ. වැටුන නේ. ම්ම හිතන්නේ මම දැක්කා දුම වගේ තියෙනවා.. ඒ වලාකුලුවද කියෙල නම් දන්නේ නෑ
jay- ඒ දුම නම් මේ ළග පාත කවුරුම හරි ඇති.
Jake - ඔව් මම හිතතන්නේ...
Niki - කකුලේ ඇනිලා නේද කට්ටක්.
jake - ඔව්ව් යටි පතුලේ
jay - කෝ බලන්න. Oh my good
sunoo - ඇයි.. කෝ බලන්න.. අම්බෝ...
jay - කට්ට අස්සටම ගිහින් වගේ
niki - කෝ ඉන්න මම ගන්නම් ඒක
jake - එපා....
niki - එපා නෙවෙයි මේක ගත්තේ නැත්නම් ඇවිදින්මවත් බෑ.
jay - ඔව් ඔව්ව් ඇස් දෙක වහගෙන ඉන්න
Sunghoon ට ඒක් දැකලා ඇඩෙන්න වගේ. එයාගේ හොදම යලුවා නේ jake. අනික එය හරිම සංවේදි නිසා එයාට් jake ගේ ලේ දැක්කහම ඇඩෙන්වා
Jake ගේ විතරක් නෙවෙයි. කගෙ හරි ලේ දැක්කොත්heeseung - ඔයා බය වෙන්න එප jake ට පොඩි කට්ටක් ඇනිලා තියෙනේ
Heeseung sunghoon ට කරට අත දාලා කදුලු ටිකක් තිබ්බ ඒක පිහ දාන ගමන් කිව්වා. ඊට පස්සේ කොහොම හරි heeseung sunghoon ව හිනා ගැස්සුවා