Sunghoon - අපි නිකමටවත් එතනින් ගත්තේ නෑ නේ
Daniel - සමහර විට ඓට යතුර අතේ තියෙන නිස් තෙල් අවශ්‍ය නැතුව ඇති
ටික වෙලවකට පස්සෙ sunoo ට මත්ක වුනා දෙයක්
Sunoo - මේ එක් නෙවෙයි මට දැන් නෙ මතක් වුනේ.
Daniel - ඒ මොක්ක්ද
sunoo 's pov
Sunghoon -පොඩ්ඩක් ඉන්න මම අර මකරව පොඩ්ඩක් බලල එන්නම්
sunoo- අනේ කෝ මටත් වතාවට බලන්න ඔනී
දෙන්නත් එක්ක්ම comes ව බලන්න ගියා
sunghoon - ඌ නිදි නේද
sunoo- ඔව්ව් නේ කමක් නෑ යමූ
sunghoon - මොකක්ද ඔය පැත්තට යන්නේ..
sunoo- නෑ නෑ නිකන්. යමූ යමූ
A/N - මේ chapter 25 ගේදී වුන සිද්දියක්.
Sunoo නෑ නෑ මුකුත් නෑ කිව්වට එතන තිබ්බ තෙල් බෝතලයක් බෑග් එකට දාගත්තා. එයා ඒක කාටවත් කියන්න ගියෙත් නෑ කවුරුත් දැක්කෙත් නෑ
කට්ටියම පුදුමෙන් වගේ sunoo ගේ මූන දිහා බලාගෙන් ඉන්න්වා
sunoo- මොකද ඔය ගල් ගිලලා වගේ බලාගෙන් ඉන්න. ආ මෙන්න මේක ගන්න
sunoo bag එක්ට අත දාලා තෙල් බොතලේ අතට දෙග ගමන් කිව්වා
jake - ඔයා නම් මාර එක්කෙනෙක් නේ.
sunoo - නැ මෙහෙමයි අපි මෙහෙන් ගියාට පස්සෙ මෙහෙ මතක් වෙන්න්වත් කිසිම් දෙයක් නැති නිසයි මම ඒක් ගන්න හිතුවෙ
Daniel - මොනා වුනත් super
niki - කොල්ලා දස්සයා මම හිතුවට වඩා. නෑද්ද
Sunoo - 😌😌
heeseug - අපො. ඒකෙ ගද
Jugwon - එහෙම තමා.. ඉතින්. දැන්වත් ඕක අරින්න. අස්සෙ පොත තියෙයි ද දන්නෙත් නෑ මේ අපි දැගලුවට
Daniel දොර ඇරියා.කට්ටියම අස්සට ගියා.
jay - මේක අපි ඉස්සර දැක්ක පොත නෙවෙයි නේ.
දොර ඇරියා. එයාලට පෙනුන නිල් පාට පොත දිලිසි දිලිසි තියෙන විදිය
jake - අනේ මන්දා මේක තද නිල් පාර එකක් නේ.මේක කලු පාට නේද ඉස්සර