අද තමයි exam එක තියෙන්නෙ. කට්ටියම බයෙන් ඉන්නේ. Exam එක ලේසි වෙයිද අමාරු වෙයිද කියලා.මේ exam එක ලියන්නේ ඉස්සේල්ලා exam පහක් කරලා.
Jake - කෙහොමද කට්ටිය අද exam එක නේ
Jungwon - ඔව් බං මම නම් ඒ හැටි පාඩම් කරේ නෑ අප්පා.
Niki - ඇයි ඒ
Jungwon - ඔයා ඉන්නවනේ....... කොප්පක් ගහන්න පුළුවන් නේ.........😆
Niki - මූ යකො....
Jungwon - ඇයි මොකද?
Niki - නෑ නෑ.. මොකක් හරි කරන්න බැරියේ.. කට්ටිය ගොඩ දාගන්න...
Sunoo- ඔව් ඔව් super chance එක America යන්න scholer එකක් හම්බ වෙනවානේ..
Heeseung - ඒක නම් ඇත්ත අනේ.
Jay - නියමයි නේ.....😀😀
Sunghoon - මට යන්න පුඵවන් වුනොත්.... මම අම්මට....... චොකලට් එකයි...... තව.....
( sunghoon හිනා වේවී තනියම කියවනවා.)
Jay - මොකක්ද බං මේකාට වෙලා තියෙන්නේ.😂😂
Sunghoon - ආ....😑
Niki - ඌ තනියම කියවනවා..😂😂
Jungwon - ඒක නෙවෙයි බං මගේ අංකේ තියන්නෙ පිටිපස්සෙ නේ......😣😣
Sunoo - කෑ ගහන්නේ නැතුව ඉන්න. මේ අහපංකෝ... 1 ට අඩිරෑල, 2 ට පැන්සල , 3 ට නිල් පෑන පෙන්නපං..
Heeseung - එතකොට 4 ට රතු පෑන
පෙන්නන්න...😀😄Jungwon - අන්න සුපිරි වැඩේ....
Jake - අන්න මිස් එනවා.... අඩො... papers ටිකත් අරගෙන නේ ඵන්නේ...
Sunoo- පොඩ්ඩක් ඇහැ දාලා බලපං... මොනාද තියෙන්නෙ කියලා
Jake - පිස්සු ද බං මිස් ගේ අතේ තියෙන්නේ
Sunoo - උඹට ඒක බෑ නේ. ළගින් යද්දි බලපං කෝ..
Heeseung - ඒක තමයි බං
Jake - ආ.. හිටපං පොඩ්ඩක්. 2021 ක්‍රිකට් වගේ මොකක්ද දැක්කා....
Sunoo - නොදකින් මොනාද බං කියවන්නේ... මාන්දමද?
Niki - යකෝ... අද දෙන්නේ සාමාන්‍ය දැනීම paper එකක් වත් ව 😅😅
Sunoo - අනේ නම් ද බං පිස්සු
Jay- අන්න මිස් paper බෙදන්න පටන් ගත්තා....
