කට්ටියම ගියා ඒ සද්දේ මොකක්ද කියෙලා බලන්න.
ඒ සද්දේ මොකක් කියෙලද හිතන්නේ
jake - මේ පැත්තෙන් නේද ඒ සද්දේ එන්නේ
jay - ඒ අර කාලයන්ත්රය නේ.
sunghoon - ඔව්ව්. ඒත් එක්කම අර පොතත් එක පාරාම දිලිසෙන්වා..
sunoo - මොකක්ද මේ වෙන්න යන්නේ
jake - ගිහිම් බලමූ
jay - අර මගේ earphone එකේ අනිත් එක නේද ඒ කාලයන්ත්රරේ ගාව තියෙනේ
jungwon - ඔව් මයි ඒහෙම වෙන්නේ කොහොමද
jay ගියා ඒක ගන්න. ඒත් එක්කම අනිත් 6දෙනත් එයත් එක්කම පස්සෙම් අවා.
එක පාරටම jay earphone එක ගන්න්වත් එක්කම ලොකු සද්දයක් එතනින් අවා. එක නිසා වැඩ කරන මිනිස්සු එතනට අවා මොකක්ද වෙන්නේ කියෙලා බලන්න. එතකොටම කට්ටියම එක පාරම
A/N - මොකක්ද වෙන්න ඇත්තේ
මොනා වෙයිද......
jay - ohhhhhhhhhh........
Heeseung - aaooooaooaoaoaooaoooooooo
කට්ටියම කාලයන්ත්රය ඇදලා ගත්තා. ඒක අමුතු තැනකින් තමා එන්න තියෙනේ. එතනින් එන අයව වශී කරගන්නවා වගේ එකක් වෙන්වා. ඇස් ඇරගෙන හිටියොත් ඉවරයි. හොද වෙලාවට කැවුරුත් ඇස් ඇරලා නෑ
Jay - අපි මේ කොහෙද ඉන්නේ..... හරිම අමුතු තැනක්
Niki - මම හිතන්නේ අපි අතීතෙට ඇවිල්ලා...
jake - jay එයාගේ earphone එක ගද්දිම එක පාරට අපි කාලයන්ත්රරේන් මේ ඇවිල්ලා ඉන්නේ මම හිතන්නේ niki කිව්ව එක හරි ඇත්තම අපි අතීතෙට අවිල්ලා ඉන්නේ
Heeseung - අනේ හත්තිලව්වේ.. අපි කොහොමද දන් මෙහෙන් යන්නේ.
sunoo - හිතාගන්න බෑ.. අපි මොනාද කරන්නේ.
jungwon පිස්සුවෙන් වගේ ඇවිදෙනවා. ගෙදර යන්න ඔනී වෙලා
Jungwon - අනේ මට බෑ... ඓ අතරමං වෙලා....
jake - අපි මොකද දැන් කරන්නේ
niki - call එකක් වත් දෙන්න බැරිද අම්මට වත්
heeseung Phone එක ගත්තා. ඒත් එහෙට singnel නෑ
heeseung - signal නෑ අනේ