Sunghoon - මතක නෑ නේ..niki - මටත් මතක නැ වගේ
sunoo- එහෙනම් ලොක්කා වගේ කිව්වේ දන්නව කියෙලා
niki - මම කිව්වේ ඔයාල දන්නේ නැද්ද කියෙලා නේ.. මම් කිව්වේ නෑ නේ මම දන්නව කියෙලා😂😂
sunoo- අනේ ඔයා නම්
heeseung - මේ මේක නේද අර ලොකු මාලිගාව ගාවට යන පාර
Daniel - අන්න හරි... ඒක තමා
jake - දැන් නේ මටත් හරියටම note වුනේ.
Daniel - මතකද අර මිනිස්සු දෙන්නගේ රතු පාට පටිය තිබ්බ ගුහාව. එන්න ඒක මේ හරියේ තියෙයි නේද
jake - ඔව්ව් ඔව්ව් මේ හරියෙ වගේ තමා මතක.සමහර විට එතන තමා ඇත්තේ එයාලා.
jake කල්පනාකාරී විදිහට අනිත් අයට එයාගේ අදහස කිව්වා
jay - බලාගෙන් ඉදලා බෑ අපි යමූ එයාල ගාවට කොහොම හරි අරගන්න ඔනි පොත
Daniel - ඔව් අපි යමුකෝ මේ පැත්තට
Daniel තමන්ගේ දකුණු අත ඉස්සරහට දික් කරලා කිව්වා. ඒත් එක්කම කට්ටියම ඒ පැත්තට යන්න ලෑස්ති වුනා.
කට්ටියම ඒ ගුහාව පැත්තට ගියා ගුහාව ඉස්සරහ කට්ටියම හිටගෙන ඉන්නව. බය සහගත මුහුනුවරකින්. නොසිතූ විදිහකට එක් පාරටම ලොකු සද්දක් එක්කම එයාල දැක්කා මකුලු දැල් බැදිච්චර ඒ ගුහාව අස්සේ දිලිසෙන වෙයක් තියෙයි වගේ. ඒ සද්දේ මොකක්ද කියෙන එක කට්ටියටම ලොකු ප්රශ්නයක් වුනා. ඒක නිසා එයාලා ගුහාව අස්සට යන්න කලින් එලියෙ හැංගිලා ටිකක් වෙලා හිටියා.
එහෙම ටිකක් වෙලා ඉන්නවත් එක්කම කවුරු හරි කථා කරන සද්දක් වගේ එක්ක් ඇහෙනවනවා. ඒ කතා කරන සද්දේ හරියටම පැහැදිලිව ඇහුන්නේ නැති නිසා Daniel විතරක් පොඩ්ඩක් ඉස්සරහට ගියා.
jake - කවුද ඒ ඔයාට එයාලව පේනවා
Daniel - ඔව්ව් මට එයාලා කියෙන් දේ ලවට වගේ ඇහෙනවා . ඔයාලත් එන්න්කෝ
niki -අනේ sunoo මොකද අප්පා ඔය
sunoo ටිකක් බයෙන් ඉන්න නිසා එයා niki ගේ ඇගේ එල්ලිලා t shirt එකෙන් ඇදගෙන ඉන්න්වා. කොයි වෙලාවෙත් niki ගේ පස්සෙන්මයි ඉන්නේ.