Daniel - මට හිතෙන්නේ රන් මිණි එහෙම් තියෙන් පතලක් වගේ තැනක්
jake - ඔව්ව් නේද අර තියෙන්නේ පොඩි කෝච්චි වගේ ඒවත්
jay - ඒ පොඩි පෙට්ටි වගේ ඒවයින් වෙන්න ඇති බඩු එහෙම ගෙනියන්නේ
niki - අපි මේ ඉන්නෙත් ඒ වගේ පීල්ලක් උඩ නේද
Daniel -ඉක්මනටම අයින් වෙන්න්......
Daniel දැක්කා ඒ පොඩි කෝච්චි පෙට්ටි ටික මේ පැත්තට එනව වගේ
කට්ටියම අයින් වුනා.jake - ඒක ඇයි එක පාරටම මේ පැත්තට අවේ. කවුරු හරි හිතලමද දන්නේ නෑ
jay - අනේ මන් දා දැක්කේ නැත්නම් එහෙම ඉවරයි. ඉන්න් වෙන්නේ අර බිත්තියෙ වැදිලා තමයි. ඒත් හුස්මගන්නේ නැතුව තමා ඉන්න වෙන්නේ
niki - අම්බෝ ඔව් අප්පා..මේ ගද නම් මට ඉවසන්න බෑ
sunoo - මේ perfume එක් ගහගන්න එතකොට ගද අඩු වෙයි
Daniel - ආ දෙන්නකෝ
jake - මම ඇත්තටම හිතුවේ අපිට මේ හමබ වෙලා තියෙන්නේ එලියට යන්න පුලුවන් පාරක් වෙන්න් ඇති කියෙලා
Daniel - ඔව්ව්.. මෙච්චර එලියක් තියෙන්නේ කොහොමද අප්පා..
jay- අනික මම මේ වගේ light නම් දැකලම නෑ.
sunghoon - ඔව්ව් අප්පා.. මේ ඇත්තටම අතීතෙද කියෙන එක තමා මට තියෙන ලොකුම ප්‍රශ්නේ
Sunoo- ඔව් අනේ
Daniel - කියන්න් දන්න්නේ නෑ හරියටම. මේ වගේ light තියෙන්නත් පූලුවන් නේ
jake- ඔව් ඒකත් ඇත්ත
sunoo- මේ මේක මොකේ එකක්ද දන්නේ නෑ
Sunghoon -ඔය swich එකක් නේද
Sunoo එහෙම කියෙනවත් එක්කම ඒ swichඑක ☝ on කරා
Daniel - අම්බෝ මොකක්ද ඒ සද්දේ
Daniel ලුයි අනිත් කදැට්ටියයි දැක්කේ නෑ sunoo එක on කරාද කියෙකවත් ඒක් නිසා එක පාරටම Daniel jay jake heeseung jungwon කට්ටියම බය වුනා
sunghoon - ආ මෙ swich එකෙන් තමා ඒ සද්දේ අවේ
sunoo ඉක්මනට swich එක් off කරා
sunoo - අම්බෝ එකේ සද්දෙ අහගෙම ඉන්න බෑ.. බැටලුවෙක් කෑ ගහන්ව වගේ