Jay - wooooooow අනේ..... ඇයි දන්නේ නෑ මෙතන දාලා තියෙන්නේ..
ඒකේ අස්සේ තියෙන්නේ මැණික් කැට 3. අර museum එකේ තියෙන්නේ අනිත් 2 ක. මේ තියෙන සිතියමේ රවුම් කරලා තිබ්බේ මේ මැණික් කැට 3 තියෙන තැන තමා.
Daniel - අර museum එකේ තිබ්බ අනිත් මැනණිල් කැට 3 තමා මේ.. මේක අර නපුරු දුශ්ටයා හංගලා වෙන්න් ඇති තියන්න ඇත්තේ...
ඒත් එක්කම ⭕ මෙයා ඔලුව වැනුවා මේක ඇත්ත කියෙලා කියන්න. කථ කරන්න බැරි නිසා
jake - ආ එයාත් ඔලුව වැනුවා.. ඒ කියන්නේ මේක තමා ඔනි වෙලා ඇත්තේ. අර museum එකේ අනිත් එකාට
niki - ඔව්ව්.. මේ ⭕ අර man මොකක් හරි කියන්න හදනවා...
Daniel - අනෙ මන් දා මට තේරෙන්නෙ නම් නෑ..
Daniel- මොකක්ද ඔයා කියන්න උත්සහ කරන්නේ. පොඩක් අතෙන් පෙන්නනකො
Daniel ⭕ මෙයාට කිවවා
jay - මට හිතෙන්නේ එයා කියන්නේ.. මෙක අස්සේ තව බලන්න කියෙල් වගේ
Daniel - ආ එහෙනම් අපි අස්සට වෙන්න බලන්මුකෝ
jake - මේ තියෙන්නේ ⭕ මෙයා කිව්ව එක වෙන්න ඇති.. මේ තියෙන්නේ.
Daniel - ඔව්ව් මයි මේකේ මේ තියෙන්නේ.. ඔනී කරන ජාති ටික
jungwon - අපි මොකටද පොත අරගන්න මිශ්රනයක් හදන්නේ. මේ මෙතනම තියෙයි නේ පොත.
sunghoon - ඒක් තිබ්බට ඒක අල්ලන්න බෑ නේ..
Jungwon - ආ ඔව්ව් ඔව්ව් මට මේ දැන් මතක් වුනේ. පිච්චුනා නේ
Daniel - ආ මේ එක නෙවෙයි මෙතන මේ තියෙන විදිහට අපිට තවත් ලේසී. මෙකේ තියෙයි ඒවා කොහෙද තියෙන්නේ කියෙකත්.
jake - ආ ඔව්ව් නේද. ඔය තියෙන්නේ vomes තියෙන්නේ අර ගිනි කන්ද ගාව කියෙලා..
Daniel - ඔව්ව් අපි ⭕ මෙයාවත් අරගෙනම් යමු නේද. එයා නැත්නම් මරයි මේ මිනිස්සු.
⭕- එප මට මෙතන කරන්න ලොකු වැඩක් තියෙයි ඔයාල කරපු දේට ස්තූති
jake - අන්න එයා බිම මොනාද ලියනවා නේද.
⭕ එප මට මෙතන කරන්න ලොකු වැඩක් තියෙයි ඔයාල කරපු දේට ස්තූති.