♥️ Korean famous boy band එකක් වන EXO කන්ඩායම ලන්කාවේ visit කරන මුවාවෙන් ලන්කාවේ ජීවත් වෙන xiumin ගේ නන්ගි වන හා chanyeol ගේ පෙම්වතිය වන gangi බලන්න හැම අවුරුද්දෙම වගේ ලන්කාවට එනවා.
♥️ගන්ගි xiumin ගේ නන්ගි වන බව ප්රසිද්ධ උවත් chanyeol ගේ පෙම්වතිය බව EXO සාමාජිකයන් හැර කිසිවෙකුත් නොදනී.
♥️හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් Exo ලා අද ලන්කාවට එනවා.ගුවන් යානයේදී,
Beakhyun බලනවකො අපි කොච්චර රටවල් වලට ගියත් හැම අවුරුද්දෙම වගේ ලන්කාවට යනකොට chanyeol පුදුම විදිහට nervous, කායි කිව්වා.
ඒ ඇයි කියලනම් අපි දන්නවනෙ ඒත් ඔච්චර කලබල වෙන්න ඕනෙද මන් කියන්නෙ අයිගෝ. වෙලාවට එයා කොරියාවෙ නොවුනෙ. නැත්තම් එයා ශෝ එකක් බලන්න ආපු වෙලාවට යෝලිව වෙව්ලලා කලන්තෙත් දායි, අනික මෙයලා හැමදාම කතා කරනවනෙ ෆෝන් එකෙන් ඒ වෙලත් මෙච්චර කලබල වෙලා.😂😂 beakhyun හිනාවෙමින් කිව්වා.
පෝන් එකෙන් කතා කරනව වගේද හම්බෙලා කතා කරද්දිනෙ ෆීලින් වැඩි සුහෝ කිව්වා.
විහිලු කරන් නැතුව ඉන්න බැරිද. අයිගු මගේ ඔහුව ගිනි අරන් වගේ අනික එයා දැන් සති දෙකකින් විතර කෝල් කලේ නෑ. ඒකයි මන් මෙහෙම ඉන්නෙ වෙනදට මෙහෙම නෑනෙ මන් chanyeol කිව්වා.
අනේ ඉතින්. සුහෝ ඔයාට මතකද 2018 ලන්කාවට යද්දිත්. මෙයා අද වගේම 28පාරක් ටොයිලට් ගියා. අනික මේ සතියෙ දවස් හතරක්ම එයා මට කෝල් කලත් එක්ක. එහෙම වෙලා ඔයාට කෝල් නොකර ඉන්න බෑනෙ බොරු කියන්න එපා. Beakhyun කිව්වා.
මොකක්! ඔයාට එයා කතා කලාද මට ඇත්තටම කතා කලේ නෑ ගිය සතියෙම.😥
අහ් හරි කමක් නෑ දැන් අපි යනවනෙ ගිහින්ම බලමුකො,මෙච්චර වෙලා නිහඩව කතාව අහගෙන හිටපු DO කිව්වා.
♥️ගුවන්තොටුපලට ඔවුන්ව පිලිගන්න gangi ඇවිත් හිටියා. ඒවගේම වාර්තාකාරයොයි රසිකයොයි ගොඩකුත් ඇවිත් හිටියා. Xiumin තම නැගනියව වැලද ගත් පසු ඔවුන් ඉක්මනින්ම වෑන් එකට ගියා.
වෑන් එකේදි,
DO රියදුරු අසුනට එහා පැත්තෙ අසුනෙ වාඩි උනා. Chanyeol පසුපස කොටසෙ ඉස්සරහ ශීට් එකකට වෙලා ඉදන් හිටියා gangi නගිනකල්. Beakhyun පිටිපස්සෙම ශීට් එකේ ඉදගත්තා. Gangi වාහනේට නැග්ගා. Chanyeol ඉන්න තැනදි chanyeol දිහා යන්තම් බලල එයාව පහුකරල gangi beakhyun එක්ක පිටිපස්සෙම ශීට් එකේ වාඩි උනා. අනික් අය අනිත් ශීට් වලින් වාඩි උනා.Chanyeol හිතුවෙ gangi එයා ගාවින් ඉදගනි කියලා. මොකද කලින් හැම අවුරුද්දකම උනේ එහෙම නිසා. Chanyeol ට හිතා ගන්න බෑ ඇයි කියලා. 😥😥
♥️ chanyeol පිටිපස්ස හැරිලා බැලුවත් එයා දිහා gangi බලන් ඉන්න බවක් වත් පෙනුන් නැ. එයා beakhyun ගෙ ඇගේ එල්ලිලා බරටම කතාව. එයාලා කතා වෙන්නෙ මොනාද කියලා හොරෙන් අහන් ඉන්න ගමන් ශේප් ඒකෙ පිටිපස්සත් බල බල chanyeol දුක සේ හිටියා.
එයාට මාත් එක්ක කතා කරන්න ඕනි නැත්තන් මටත් ඕනි නෑ. එහෙම හිතන ගමන් Chanyeol බුම්මගෙන ඉදගෙන හිටියා.😥😥😥
YOU ARE READING
Surprise (sinhala) EXO chanyeol
Romanceහෙහේ... ♥️මගේ පලවෙනි කතාව නිසා අඩුපාඩු ඇති හුගක් ඒවගේම කතාවෙ එන සමහර චරිත සිද්දි හා ස්ථාන මනඃකල්පිතයි.