Surprise part 3

116 19 7
                                    

♥️ chanyeol කාමරේ ඇතුලට යද්දිම දැක්කෙ  දිලිසෙන මාලයක් දාගෙන ගන්ගි එක්ක ගබඩා කාමරේ ඇතුලෙ මහ රෑ තනියම කතා කර කර ඉන්න කොල්ලෙක්ව. Chanyeol ඇතුලට යන්නෙ නැතුව දොර ලගටවෙලා ටිකක් බලන් හිටියෙ ගිනි ගන්න ලන් වෙලා තිබ්බ ඇස් දෙකෙන්. දොර ගාව ඉදන්ම chanyeol gangi ට කෝල් එකක් ගත්තා ගන්ගි ඒ කෝල් එක එක පාරින්ම කට් කරල දානවා දොර ගාව හිටපු chanyeol දැක්ක. ගබඩා කාමරේ table lamp එකක් විතරක් දාලා තිබ්බ නිසා කොල්ලා කව්ද කියලා හරියට නොපෙනුනත් ඉන්නෙ  beakhyun කියලා අදුරගන්න එයාගෙ හොදම යාලුවා උන chan ට පුලුවන්.Chanyeol ගබඩාවෙ දොර ගාවින් ඈත් වෙලා එයාගෙ කාමරේට ගියේ එයාට ඒක විශ්වාස කරන්න ඕනි නැති නිසා. ඒ xiumin කියලා හිතලා හිත රවට්ටගත්තා කියල හිතන්න පුලුවන්. ගබඩා කාමරේ ඇතුලට නොගියෙ ඒ බැරිවෙලාවත් beakhyun උනොත් කියන බය හිතේ තිබ්බ නිසා.

Chanyeol pov

♥️අපි දෙන්නට හරියකට කතා කරන්නවත් උනේ නැති නිසා මන් gangi ට mg එකක් දැම්මෙ එයාව දකින්න ඕනි උන නිසාමයි. ටික වෙලාවක් mg seen කරනකල් බලන් හිටියත් seen කරල තිබ්බෙ නෑ.

♥️oh.. තාම seen නුත් නෑ. තව ටිකකින් සීන් කරයිනෙ.මන් ගබඩාවට වෙලා ඉන්නවා එයා එනකල්.

♥️මන් ගබඩාවට ගිහින් දොර අරිද්දි එක පාරටම මගේ ඇහැ ගියෙ අඩ එලියෙ දිලිසෙන මාලයක් දිහාට. ඒක කොහෙදිහරි දැකල තියෙනවා වගේ. එක පාරටම මගේ ඔලුවට ආවා xiumin ට දෙන්න gangi ගත්තු මාලෙ lovers ලට දෙන ජාතියෙ මාලෙ නේද මේ.
කව්ද එතකොට ඒ ඉන්නෙ xiumin ද. Beakhyun වගේ හැඩරුව නම් ඒත්.... අහ් අනී.... එයා වෙන්න බෑ.
අනික ඒ  beakhyun උනත් අහම්බෙන් වෙන්න ඇති මෙතනදී හම්බෙන්න ඇත්තෙ. මාලෙ ලස්සනද බලන්න දාලා බලන්න කියන්න ඇති. ඒකනෙ.
ඒහෙම හිතන ගමන් මන් බැලුවෙ මගේ අත දිහා ඒක මිට මෙලවිලා. අහ් මන් කලබල වෙලා නෑ. අනික එතන එහෙම දෙයක් නෑනෙ. ඔව් එහෙම දෙයක් නෑ. බොරු මනස්ගාත හිතම් නැතුව ගිහින් බුදියගන්නව chanyeol.
Chanyeol තමාටම කියාගත්තෙ අත් දෙකෙන් මූනට තට්ටු කරන ගමන්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Surprise     (sinhala) EXO chanyeol Where stories live. Discover now