Surprise part 7

76 17 8
                                    

@Hospital
Next day @ 2a.m

එයාට ලොකු කරදරයක් නැතුව ඇති නේද?(gangi)

බියාන්. මන් නිසයි එහෙම දෙයක් උනේ.. (chan)

බොරුවට විකාර නොකිය ඉන්නවා යොලා. ඒක අනතුරක්. (Xiu)

ඔව්. ඔයා ඒක හිතල කරපු දෙයක් නෙමේනෙ. ඒකනිසා ඔයාව අතාරිනවා නැත්තම් දන්නවා කරන දේ(gangi)

Oh. Doctor.. කොහොමද ලෙඩාගෙ තත්වෙ.(kai)

ලෙඩාට ලොකු අමාරුවක් නෑ. තව දවස් දෙක තුනකින්  විතර ගෙදර යන්න පුලුවන්. (Doctor)

අපිට ලෙඩාව බලන්න පුලුවන්ද දැන්. (Chan)

ඔව්. ගිහින් බලන්න දෙන්නා ගානෙ ඇතුලට යන්න ඔක්කොමල්ල යන්න එපා ඒක ලෙඩාට කරදරයක් වෙයි (Doctor)

Thank you docter.

මායි gangi යි මුලින් යන්නම්. (Chan)

__________________________________________________

කොහොමද දැන් ඔයාට. ඇගට අමාරුද.
ගන්ගි ඇසුවේ සොයුරියගේ අතින් අල්ල ගන්න ගමන්. 😥😥

දැන් අව්ලක් නෑ ඔන්නි. ඔලුව චුට්ටක් රිදෙනවා එච්චරයි.

වදුරු කෙල්ල. ජින්ජා බියානේ. මන් හිතලා නෙමේ තල්ලු කලේ... (chan)

Yaaa... ඔහේට මැරෙන්න ඕන වෙලාද. මෙතනට ඇවිල්ලත් මේ කෙල්ලට ඔහොමද කතා කරන්නෙ. (Gangi)

Oh. අමතක උනා.. බියාන්(chan)

ඒකට කමක් නෑ ඔප්පා. මමනෙ පටන් ගත්තෙ. ඒ උනාට හරි විනෝද වැඩේ නේද(kasu)

විනෝදෙ බලන්න තිබ්බා වෙන මොනාහරි උනා නම්. මන් අද ඔයත් එක්ක නතර වෙන්නම්. හෙට උදේට xiumin ඔප්පාව ලග තියන්න පුලුවන්නෙ. හැමදාම රෑට මන් ඉන්නම් ඔයා ලග හොද වෙනකල්ම. (gangi)

මට තනියම ඉන්න පුලුවන්නෙ ඔන්නි. ඔයා දන්නවනෙ මන් ලොකු ලමයෙක් කියලා.(kasu)

ආපහු ඔලුව මට කියලා පලා ගන් නැතුව ඉන්නවද. ඔයා දන්නවද මන් කොච්චර බය උනාද කියලා... (gangi)

හරි හරි ඉතින්. කෝ අනික් අය kai ඔප්පාඑහෙම ආවෙ නැද්ද(kasu)

අපොයි අපොයි. ඉන්න මන් එන්න කියන්නම්. (Chan)
අපි ගියා එහෙනම්.....

Surprise     (sinhala) EXO chanyeol Where stories live. Discover now