Surprise Part 9

82 14 3
                                    

ඔයා... ඔයා මොකද මෙහෙ... (gangi)

මන් ඔයාව හම්බෙන්න තමා හිටියෙ (soo man)

යා... තමුන් අද මලා කියලා හිතා ගන්නවා.... (gangi)

පොඩ්ඩක් ඉන්න මන් කියන දේ අහන්න... (soo man)

Yaa.. ඔහොම නවතිනවා... නවතින්නයි කිව්වෙ. (ගන්ගි කෑ ගැහුවෙ so man පස්සෙන් ලග තිබ්බ මල් පෝච්චියකුත් අරන් පන්නන ගමන්

 (ගන්ගි කෑ ගැහුවෙ so man පස්සෙන් ලග තිබ්බ මල් පෝච්චියකුත් අරන් පන්නන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒයි ඩීඔයා.... මාව බේරගන්නවකෝ.... (soo man)

මන් මෙහෙම හිටියට හරි දරුනු මනුස්සයෙක් හරිත... හිතුව මදි බේරිලා යන්න..😏 (ganhi)

මේ අස්සෙ අනික් අය උඩ බිම බැලුවෙ මෙලෝ මගුලක් හිතා ගන්න බැරුව..

මෙහෙම ඉදල හරියන් නෑ chan ගිහින් ගන්ගිව අල්ල ගමු... මුන් දෙන්නට පිස්සුද මන්දා... (suho)

යා... ඔහොම ඉන්න ගන්ගි ඔය මල්පෝච්චිය බිමින් තියන්න... ඕක ඔහොම්ම ඔතනින් තියන්න... (chan)

ගන්ගි චැන් කියන කිසි දෙයක් සතේකට අහන් නෑ...

යා.. මෙහෙට එනවා... අද මන් ඉතුරු කරන් නෑ තමුන්ව...
  (gangi ගේ වටේ soo man පස්සෙ එලවනවා... sehunata හිනා මේ වෙන එව්වා වලට. චැන් ගන්ගිව අමාරුවෙන් නවත්ත ගත්තා..)

හරි හොද හුස්මක් අරන් සන්සුන් වෙන්න.... (chan)

හරී....
(gangi හුස්මක් අරගත්තා... ඒත් කොහෙද චැන් ගන්ගිව අත අරින්න හදද්දිම ගන්ගි ආපහු දුවන්න හැදුවා.. වෙලාව්ට චැන් අල්ලගත්තෙ. 😂😂😂😂 ඒ වෙලාවෙ soo man ව ගන්ගි ට අහු උනානම්.. .......)

)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Surprise     (sinhala) EXO chanyeol Where stories live. Discover now