Surprise part 11

71 14 7
                                    

ආහ්. මන් මේ මෙතනට දැන් ආවා විතරයි.. ඒක නෙමේ බෙකා මොකෝ මෙයාගෙ කාමරේ.. (chan)

අහ්.. ඒක උබට වැඩක් නෑනේ.. (beak)

හරි ඉතින් මන් දැනගන්න ඕනි නැද්ද.. (chan)

උබට අදාල දෙවල් විතරක් බලපන්. මන් යනවා.. (baek)

යා. Byun baekhyun............ (chan)

ඇති ඇති එයා ගියා. බොරුවට කෑ ගහන්න එපා.. (gangi)

යා. ඔයත්.. ඔයත් ආපහු කාටවත් අතින් අල්ලන්න දීලා එහෙම අහුවෙන්නෙ නෑ. ... (chan)

ආ හරි හරි එහෙනම් ඔයත් මගේ අතින් අල්ලන්න හිතන්නවත් එපා.. (ගන්ගි දිව දික්කරගෙන යන ගමන් කිව්ව)

මන් නැතුව ඔය අත කවුරු කියලා අල්ලන්නද... යන්න එපා.. ඒ මැට්ටි... (chan)

මෙහෙම්මම ටික ටික වෙලාව ගත උනා දැන් කට්ටිය ශොපින් ගිහින් ඇවිත් ඔහේ තමන්ගෙ වැඩක් කර කර ඉන්නවා..

චැන් ඔයා කාමරේ ඉන්නවද??? (Gangi)

ආ.. ඔව් දොර ඇරලා තියෙන්නෙ.. (chan)

ආ.. මේ හෝදපු ඇදුන් ටික. මේ  බෙඩ්ශීට්.. කෝ අයින් වෙන්න මට බෙඩ්ශීට් මාරුකරන්න.. (gangi)

හරි කම්මැලී අනේ. ඒක නෙමේ ඔයාට මාව මතක් උන හින්දා නේද බොරුවට රෙදි ගොඩකුත් උස්සගෙන ආවේ .... (chanyeol කිව්වෙ එයාගෙ අත් දෙක gangige බඩ වටේ යවලා back hug කරන ගමන්)

 (chanyeol කිව්වෙ එයාගෙ අත් දෙක gangige බඩ වටේ යවලා back hug කරන ගමන්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ වැඩේමයි මට. ඒක නෙමේ දැන් මාව අතාරිනවද, මේ වැඩේ කරන්න ඕනි මට.. 🙄🙄

අයියෝ ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ හුග කාලෙකින්නෙ (chan)

එහෙමම අනික් පැත්ත හැරුනු ගන්ගි චැන්ව බදාගත්තෙ චැන්ගෙ කටේ හිනාවක් ඇදෙද්දි..

මන් හුගක් පාලුවෙන් හිටියෙ... (gangi)

මන් දන්නවනේ ඉතින්.. ඔයාට එහෙම ඉන්න බෑ කියලා.. ආපහු අර වගේ මෝඩ වැඩ නම් කරන්න ප්ලෑන් කරන්න එපා හොද්ද (chan)

Surprise     (sinhala) EXO chanyeol Where stories live. Discover now