චැන් ගන්ගි ගාවට අඩියෙන් අඩිය ලන් උනා...
ඔව්... දැන් ඒ දෙන්නා හුගක්ම ලගයි..
(ඔයාලා හිතන තරම් ලග නෑ හරිද සැක්....)මේ විදිහට තප්පර 30ක් විතර කොල්ලා ගන්ගිගෙ ඇස් දිහා බල හිටියා...
ඔව් හැමෝම බලන් ඉන්නෙ ඒ දෙන්න දිහා...ඒත් ඒ ඇස් සම්බන්දෙ එක පාරටම චැන්යොල් බින්දෙ අඩියක් පස්සට යන ගමන්. ඔව් ගන්ගි බලාපොරොත්තු උන දේ චන්ගෙන් ලැබුන් නෑ.. ඔව් ඒ කිස් එකක් වෙනුවට චැන් පිටිපස්සට ගියේ ගම්ගිට දුක හිතෙද්දි...
ඒ පස්සට ගත්ත අඩියත් එක්ක චැන් එයාගෙ කෝර්ට් එකෙන් දෙයක් එලියට ගත්තෙ දනිස් වලින් නැමෙන ගමන්. එක දනිස්සක් බිම තියලා දන ගහගත්තු චන් අතේ තිබ්බ බොක්ස් එක open කලේ ගන්ගිගේ ඇස් බොද වෙද්දි...
ඔව්. චැන් ගන්ගිට propose කරනවා. එයා මේක ඇත්තටම කලින්ම ප්ලැන් කලාද.. ඔව්...
Box එක ඇතුලේ තිබ්බ ඩයමන්ට් රින් එක කෙල්ලට දික් කරපු චැන් කතාකරන්න ගත්තා...
මගේ මැනික..දෙයක් ලබාගන්න අඩියක් පස්සට ගන්න වෙන අවස්තා තියෙනවා.. ඒවගේ අවස්තාවලට මට හුගක් මුහුන දෙන්න වෙයි ඉස්සරහට. මන් කැමති ඒ වගේ දවස් වලට ඔයා මගේ ලගින් ඉදන් මාව සනසනවට මගේ අතින් ඇදන් ඉස්සරහටම යනවට. මගේ ජීවිතේ කොටසක්ම වෙලා හැමදාම මගෙත් එක්කම ඉන්නවට. මොන කරදර බාදක ආවත් මට හදක් වෙලා ශක්තිය දෙනවාට...
කට්ටියම සීන් එක දිහා කන්න වගේ බලන් ඉනව.. කට්ටිය කට ඇරන් බලන් ඉන්නෙ මේ මොකක්ද වෙන්නෙ කියලා ඒත් දෙන්නෙක් ඇර. ඔව් සුහොයි මින්සියොකුයි . ඒ දෙන්නා මේ දේ දැනන් හිටියා..
මන් පොරොන්දු වෙනවා ඔයාව හැමදාම සතුටින් තියනවා කියලා. මගේ හැමදේම ඔයාට දෙනවා කියලා මගේ හැමදෙයක්ම ඔයා කරගන්නවා කියලා..
YOU ARE READING
Surprise (sinhala) EXO chanyeol
Romansහෙහේ... ♥️මගේ පලවෙනි කතාව නිසා අඩුපාඩු ඇති හුගක් ඒවගේම කතාවෙ එන සමහර චරිත සිද්දි හා ස්ථාන මනඃකල්පිතයි.