Surprise Part 8

98 13 23
                                    

ඔයාලා මොකද මෙහෙ.. (DO)

අපි ඔයාගෙ පස්සෙන් ආවෙ.... (beak)

ආහ්... මේ ඔයා නේද... මට නම මතක් වෙන්නෙ නෑනෙ. මොකක්ද ........ ආ..... හරි. Sa ni නේ... (chan කිව්වෙ ගේ ඇතුලෙ හිටපු කෙල්ල දිහා බලන්)

නෑ. Sa ni නෙමේ sa shi. 😂😂😂... oppala මෙහෙටම ඇවිත්නේ. මන් එහෙ එන්න හිටියෙ..(sa shi)

එහෙමද. ඇයි ඔයා මෙහෙ. කැනඩා නෙ හිටියෙ. (Beak)

ආ... ඔව්. මන් මාසෙකට විතර කලින් මෙහෙ ආවා oppa.... (sa shi)

මේ අස්සෙ අපේ පොඩි උන් දෙන්නා කට ඇරන් මේ කතාව දිහා බලන් ඉන්නෙ මොකුත් තේරෙන්නෙ නැති නිසා...

පොඩ්ඩක් ඉන්න.... ඔයාලා මෙයාලව දන්නවද? (Sehun)

ආ..ඔව්. මේ අපේ DO ගෙ පොඩි කාලෙ හොදම යාලුවා sa ni. (Beak)

සනී නෙමේ සශී..... (DO)

අහ්. හරි හරි බියාන්. ඔයා දන්නෙ නෑනෙ සේහුනා.. අපේ ඩීඕ ගෙ පොඩි කාලේ ගැන හැම දේම දන්නෙ මෙයා තමා.. සශී කැනඩා ගිය දවසෙ ඩීඕ කෑවෙත් නෑ... 😂😂😂(chan)

ඇත්තද ඔප්පා... (ස ශි ඇහුවෙ ඩීඕ දිහා බලන ගමන්.)

අහ්. එහෙම නෑ... යොලා ඔක මේ වෙලාවෙම කියන්න ඕනි උනාද. (DO)

එතෝට කව්ද මේ අනික් ලස්සන කෙල්ල. (Sehun)

ආ... මේ මගේ නන්ගි Kim wi shu  DO oppa නම් දන්නවා... අනික් අය නම් දන්නෙ නෑ මෙයාව. (Sa shi)

ඔව් මටත් මෙහෙම කෙනෙක් මතක නෑ.. (beak)

කව්ද ඔන්නි මේ කට්ටිය.. (wi shu ඇහුවෙ පෝන් එක ඔබන ගමන් )

(කට්ටිය එයාලා දාන් හිටපු මාස්ක් ගැලෙව්වා.. ගලෝලා මේ පොඩි කෙල්ලගෙ මූන දිහා බලන් හිටියා..)

Wi shu කට්ටියගෙ මූනු දිහා මාරුවෙන් මාරුවට බැලුවා....

ලැබුනෙ කට්ටිය බලාපොරොත්තු උන ප්‍රතිචාරයක් නෙමේ...

මේ ඔන්නිගෙ යාලුවො ටිකක්ද? හමුවීම සතුටක් (wi shu කිව්වෙ ආපහු පෝන් එක ඔබන්න ගන්න ගමන්.)

ආ... මේ මෙයා.... (Sa shii)

පොඩ්ඩක් ඉන්න ස නි.. මන් මෙයාට මතක් කරවන්නම්.
(Chan කිව්වෙ තමන්ගෙ පවර් පෙන්නන්න උත්සාහ කරන ගමන්)

Surprise     (sinhala) EXO chanyeol Where stories live. Discover now