චැන් මේ පාර වේදනාවෙන් කෑ ගහනව ඇහුනා.
මේ මෝඩයට මොකද උනේ ඒ ගමන.
ගන්ගි ෆ්ලෑශ්ගෙ නන්ගි වගේ දුවන් ගියා bathroom එකේ දොර ගාවට. ගියපු වේගෙත් එක්කම නිකමට වගේ දොරේ handle එක කැරකුවත් එයා හීනෙන්වත් හිතන්න නැතුව ඇති දොර ඇරෙයි කියලා. මොකද චැනී හැමවෙලාවෙම දොර ලොක් කරනවනෙ.
දොර ඇරිය වගේම වේගෙන් දොර වහන්නත් අපේ ගන්ගිට සිද්ද උනේ ඇයි කියල හිතා ගන්න පුලුවන්නෙ. 😂😂👉
දොරත් වහන ගමන්ම ඇස් දෙකත් වහගෙනම අනික්පැත්ත හැරිච්ච ගන්ගි පපුව අල්ලන් තප්පර 10ක් විතර හිටියෙ පුදුමයෙනුත් ලැජ්ජවෙනුත් බයෙනුත් කුජීත වෙලා තිබ්බ හාට්, එක ගැහෙන වේගෙ අඩු කරනකල්.ය
ා.. මන් මොකුත් දැක්කෙ නෑ... නානවෙලාවට දොර ලොක් කර ගන්න දන්නෙ නැද්ද?
ආහ්.. මරු කෙනා කියන්නෙ. කොල්ලෙක් නාද්දි තට්ටු කරන්නෙත් නැතුව දොරත් ඇරන් ඇතුලට එනවද ඔහොම. හිතලම නේද කලේ එහෙම. ඔයාගෙ යටි හිතේ තිබ්බෙ මොනාද ආ.. 🙄😫
යකෙක් ගහල වගේ කෑ ගහපු නිසා ආපු වේගෙට දොර ඇරියෙ.
පුහ්.. යටි හිතේ තියෙන දේ. මගේ කකුල තමා. අනික හිතන් ඉන්නෙ ඔයා Park Bo-Gum කියලද.😏😏 ඔය ලෑලි බොඩියෙ මොනා බලන්නද.මගේ 6 pack ඇගට එක එක එවා කියන් එන්න එපා. අමාරුවෙන් හදාගත්තෙ. 😏😏😏
ආහ්... මගේ ඇහැ.... කියව කියව ඉන් නැතුව මොනා හරි කරනවකෝ. ඔයාට බැයිනම් hyung ට එන්න කියන්න. කෝ මේ ගෙදර මිනිස්සු . උන් මැරිලද. 😥
මන් වතුර එකක් අරන් එන්නම් තුවාය ඇදගන්නවා එතකන්. මට තොවිල් කරන්න වෙයි නැත්තම්.. 🙄🙄🙄
YOU ARE READING
Surprise (sinhala) EXO chanyeol
Romanceහෙහේ... ♥️මගේ පලවෙනි කතාව නිසා අඩුපාඩු ඇති හුගක් ඒවගේම කතාවෙ එන සමහර චරිත සිද්දි හා ස්ථාන මනඃකල්පිතයි.