හායි 🙋
මගෙ අලුත් කතාව මේ 🤗
නමක් මතක් උනේ නෑ ඒ හින්දා ජිනාගෙ සින්දුවෙ නම දැම්මා 🙂
Main character එක ජින්
ජින් , ජිමින් , කුකී තුන් දෙනා තමයි ඉන්නෙ
Short story එකක් මේක. chapter පහකින් විතර ඉවර වෙයි
එකකින් ලියලා ඉවර කරන්න හදලා ආපහු හිතුනා දෙකට තුනට කඩලා ලියන්න ඒ හින්දා chapters පොඩි වෙයි 🙂
දැන් ගොඩක් අය කියවන්නෙ ship හින්දා මේක ලියන එකේ තේරුමක් නැති වෙයිද දන්නෑ ☹️
මේකෙ වෙන දේවල් එයාලගෙ ඇත්ත ජීවිතේ දේවල් නෙමෙයි නිකම් නම් ටික අරන් විතරයි
කොපි කරලා social media කිසිම එකක share කරන්න එපා ( whatapp එකේ එහෙම ) මුලින්ම කිව්වා ඔන්න 😐 ( මෙහෙම කිව්වම ලොකුකම කියල බනින්න එපා. ලොකුකමකට නෙමෙයි කතාවට ප්රශ්න ඇති නොවෙන්න ඕනෙ නිසයි කිව්වෙ )
කතාව කියවද්දි මේ වගේ මට කලින් ලියපු වෙන කතාවක් තිබ්බොත් කියන්න මං මේක අයින් කරන්නම්
ඉක්මනට දෙන්න බලන්නම්
ඒනම් මං යනවා බායි 👋
Parkji-yoo 💮
YOU ARE READING
❤️ EPIPHANY ❤️ ( Completed )
Fanfiction" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮