රිශීලගෙ ගෙදරින් පැනගෙන මං හිමින් හිමින් අපේ ගෙදර යන ගමන් දැන්. ටික දුරක් ටැක්සි එකක ඇවිල්ලා මගින් බැහැලා ඉතුරු ටික පයින් යනවා. දැන් මට පිස්සු කියලා හිතන්න එපා ඉතින්. මං පයින් යන්න ආසයි වටේම බල බල හිමින් හිමින් යන්න පොඩි කාලෙ ඉදන්ම කැමති. ඔහොම හිමින් හිමින් යද්දි මට හම්බුනේ park එක. Park එක දැක්ක ගමන් මගෙ ඇස්වලට කදුලු පිරුනෙ ඉස්සර මතක මට මැවි මැවී පෙනෙද්දි.
ජින්ගෙයි මගෙයි මතක ගොඩක් park එකේ තිබ්බා. අපි ගොඩක් දවස්වලට හම්බෙන්නෙ park එකේ. Park එක අයිනට වෙන්න තියෙන bench එක අපි හැමදාම ඉදගන්නෙ ඒකෙ.
Flashback
ජින්
ඔව් මැණික කියන්න
මට බඩගිනියිනෙ
ඉන්නකො චුට්ටක් මං මොනා හරි අරන් එන්නම් ඉක්මනට
එපා
වේ
තව ටිකකින් යන්න දැන් එපා මට මෙහෙම ඉන්න ඕනෙ ටික වෙලාවක්. මං හිටියෙ ජිනූට තුරුල් වෙලා.
මැණික
ම්ම්
ඔයා ඔප්පට මං ගැන කිව්වද
තාම නෑ ඔයාගෙ ඔම්මයි අප්පයි මට කැමති වෙයිද
කැමති වෙනවා බය වෙන්න එපා මැණික
ජින් එහෙම කිව්වත් මං දන්නවා එයාගෙ ගෙදරින් මට වැඩිය කැමැත්තක් නෑ කියලා
ඒ ඇයි කියලා මං දන්නෑ සමහරවිට මගෙ ඔම්මයි අප්පයි නැති නිසා වෙන්නැති. Mr. Kim ගෙ හැම business එකක්ම බලා ගන්න ජින්ව මං වගේ ඔම්මා අප්පා නැති කෙල්ලෙක් බඳිනවට එයාල කැමති නැතුව ඇති.ජින් වහින්න වගේ නේද අපි යන්ද
අනී වැස්සොත් යන් දැන්ම යන්නෙ මොකටද
YOU ARE READING
❤️ EPIPHANY ❤️ ( Completed )
Fanfiction" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮