උඩ බලාගෙනද යන්නෙ මනුස්සයො
මියානේ මිස් මට කෝල් එක
යාාාාාාාාහ් මියානේ කිව්වම ඔක්කොම හරිද ආ මෙතන මිනියක් මැරිලා මියානේ කිව්වම පන එනවද ආ කියනව බලන්න එනව මෙතන මියානේ ගාන්න
හරි මිස් මගෙ
ඉන්නව මං කියල ඉවර වෙනකම් මං මෙතන වැටුනා බැරි වෙලාවත් මගෙ කකුල් කැඩුන නම් මොකද්ද කරන්නෙ තමුසෙගෙ කකුල මට හයි කරලා දෙනවද ආ කියනව ඉතිං
අනී අනී මිස් ඇත්තටම මට සමාවෙන්න මගෙ අතෙයි වැරැද්ද මියානේ මං මොකද්ද කරන්න ඕනෙ
කරන්න ඕනෙද ආ මෙහෙ
අනී අනී මුකුත් කරන්න ඕනි නෑ වැරැද්ද පිලි ගත්ත එකම ලොකු දෙයක් අපි යන්නම්
මං කියන්න ගිය එක කියන්න උනේ නෑ රිශී මාවත් ඇදගෙන යන්න පටන් ගත්තා
යකෝ රිශී උබ මොකද මාව ඇදන් ආවෙ
උබ එතන යකා නටනවනෙ
නැතුව උබ කියන්නෙ හරි ඒකට කමක් නෑ කියන්න කියලද උබටනම් මොකද අපරාදෙ මගෙ අයිස්ක්‍රීම් එක තව හතරෙන් එකක් කන්න තියෙද්දි ඒක බිම වැටුනෙ මං අයිස්ක්‍රීම් එකක් නෑ නෑ එකක් නෙමේ දහයක් විතර ඉල්ල ගන්න හැදුවෙ
ආපෝ නවත්ත ගනින්කො උබට අයිස්ක්‍රීම් එකක් මං අරන් දෙන්නම් ලැජ්ජ නැද්ද අයිස්ක්‍රීම් එකකට මැරෙන්න හදන්නෙ
උබ කිව්වට අයිස්ක්‍රීමුයි මායි අතර තියෙන්නෙ ආත්මීය බැදීමක් ඒක උබට තේරෙන්නෑ
ඔව් ඔව් මට තේරෙන්නේ නෑ මට හිතෙන්නේ උබට මොලේ අමාරුවක් යමන් මං ඔප්පට කියලා බෙහෙත් අරන් දෙන්න ........
Flashback end
ඔන්න ඔහොමයි අපේ පළවෙනි හමුවීම සුන්දරයි නේද 🙂
මං අපේ හමුවීමට නමක් දැම්මා අයිස්ක්‍රීම් හමුවීම කියලා. මුලින්ම මං දාන්න හැදුවෙ වැටුන හමුවීම කියලා ආපහු මට හිතුනා ඒක අසුභයි කියලා ඊට පස්සේ මට මතක් උනා මගෙ පස්ස බිම ඇනිච්ච එක ඒත් ඉතින් පස්ස ඇනිච්ච හමුවීම කියලා දැම්මම කැත හින්දා තමා අයිස්ක්‍රීම් හමුවීම කියලා දැම්මෙ ලස්සනයි නේ මගෙ දක්ශතා ගැන ඔයාල දන්නවනෙ ඉතින් 😎😌 ශිනූ තමයි හොදටම කලේ
Next day morning
Alarm එකේ මල කන් කරච්චලේ නැවතෙන්නෙ නැති හින්දා මං බොහොම අමාරුවෙන් නැගිට්ටෙ ඒත් තාම බුදි මතයි මාව වැනෙනවා. දැං ඔයාලා හිතන්න එපා මං බීලා කියලා මලක් වගේ පිවිතුරු මං බොන්නෑ . නෑ කිව්වට නැත්තෙමත් නෑ මගෙයි ජිනූගෙයි සම්බන්ධෙ ගැන ඔප්පා දැන ගත්තෙත් මං බීලා නටපු පිස්සුවක් හින්දා.
Flashback
අද අපේ ඔප්පා රිශීට I love you කිව්වා නෑ එයා කිව්වෙ English වලින් නෙමේ කොරියන් වලින්නෙ ඒ කියන්නෙ අද අපේ ඔප්පා රිශීට සරන්ග්හේ කිව්වා. බලන්න එපැයි අද රිශීගෙ සතුට මාව මතකත් නෑ මේකිට. ඔප්පගෙ ඇගේ වෙලිලා පැටලිලා. ඔප්පට කලින් මාව හම්බුනෙ උබට ඒක මතක තියා ගනින් හුම්. ඉතින් ඔන්න ඔය සතුට සමරන්න කියලා අපි අද party එකක් දැම්මා. අපි කිව්වෙ කුකීයි මායි ඔප්පයි රිශියි. Party එකේ සෝජුත් තිබ්බා මං සුට්ටයි බිව්වෙ. ඒත් ටික වෙලාවකින් වටේම කැරකෙන්න පටන් ගත්තා.
ඔප්පාආආආආආආ
වේ වේ ශිනූ මං මෙතන ඉන්නෙ ඔච්චර කෑ ගහන්න ඕනෙද
ඔප්පාාාාා ජිනා...... එයා මට අද කෝල් කලේ නෑ එයා නරකයි නේද ඔප්පාාාාාා
ජිනා ? කවුද ජිනා කියන්නෙ
කවුද අහන්නෙ ඔයාගෙ මස්සිනානෙ
මගෙ මස්සිනා
දේ දේ මගෙ boyfriend 🙈
ශිනූ තමුසෙට කොල්ලෙක් ඉන්නවද ඇත්තටම? කවුද ?මොකෙක්ද ඒ? කොච්චර කල්ද දැන් ඕකට ?තමුසෙ දැන් ද මට කියන්නෙ ?
මං කලින් කිව්වෙ නැද්ද අයිගෝ මට අමතක වෙන්නැති ශුඩූ
මං තමුසෙව හෙට අල්ල ගන්නම් ශිනූ දැන් ගිහින් නිදා ගන්නවා
අනී මට බෑ මං මෙතන නිදා ගන්නවා
යාහ් ඔප්පා මාව බිමින් තියන්නකො. ඔප්පා මාව උස්සන් ගිහින් කාමරේට දාලා දොර වැහුවා
පහුවදා උදේ පාන්දර ඉදන් මට බැන්නා බැන්නා ☹️☹️
Flashback end
වැනි වැනි ගිහිං මං wash එකක් දා ගත්තා එතකොට නම් වැනෙන එක නැවතුනා. පස්සෙ මං පහලට ගියේ කන්න. කාලා ඉක්මනට ගෙදර ගියේ නැත්තම් ඔප්පා බනින නිසා
කියවන vote කරන හැමෝටම කම්සාහම්නිදා.saranghe 💜
YOU ARE READING
❤️ EPIPHANY ❤️ ( Completed )
Fanfic" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮