chapter 7 ( last chapter )

837 182 74
                                    

අපි ගෙදරට ආව ගමන් මං ජින් එක්ක කතා නොකරම කාර් එකෙන් බැහැලා ගියා. ජින් මගෙ පස්සෙන්ම ආවා.

මැණික

...........

කතා කරන්නෙම නැද්ද දැන් මාත් එක්ක

............

එහෙනම් මං යන්නම් මැණික

මං හිතුවෙ නෑ ජින් යයි කියලා. පොඩ්ඩක් ගනන් උස්සලා ඉන්න හැදුවෙ මාව දාලා ගිහින් එන්න පරක්කු උන එකට. ඒත් දැන් ඒ පාර මෙයා යනවද ඇත්තටම මං පිටිපස්ස හැරිලා බලද්දි ඇත්තටම ජින් යනවා. මං ඉක්මනට දුවලා ගිහින් ජින්ව පිටිපස්සෙන් බදාගත්තා.

( මේ වගේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මේ වගේ )

ආයෙත් මාව දාලා යන්නද හදන්නෙ ඇයි මෙච්චර කල් මාව දුකෙන් තිබ්බා මදිද. ඔයා කොහොමද මාව දාලා මෙච්චර කල් හිටියෙ ඔයාට මාව වටින්නෑනෙ නේද

පිස්සුද මැණික මොනාද කියවන්නෙ

එහෙම කියලා ජින් ශිනූව බදා ගත්තා

ඔයා තමයි මට මේ ලෝකෙ වටිනම දේ මං එන්න පරක්කු උනේ ඇයි දන්නවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා තමයි මට මේ ලෝකෙ වටිනම දේ මං එන්න පරක්කු උනේ ඇයි දන්නවද

වේ

මාව accident උනා මං කෝමා එකක ඉදලා තියෙන්නෙ අවුරුදු 02 ක්. Accident එකෙන් කකුල ගොඩක් dammage උනා කකුල හොද කරන්න ටිකක් කල් ගියා ඒකයි මැණික පරක්කු උනේ මියානේ මැණික

❤️ EPIPHANY ❤️ ( Completed )Where stories live. Discover now