chapter 3

602 177 14
                                    

මාත් ඔප්පට පණ ඇරලා. අප්පගෙන් ලැබෙන්න ඕනෙ ආදරේ ආරක්ෂාව මට ලැබුණෙ ඔප්පගෙන්. ඇත්තම කිව්වොත් මං පොඩි දවස්වල ඔප්පා කෙල්ලො එක්ක කතා කරනවට කැමති නෑ. මට බයයි එයාට මාව අමතක වෙයි කියලා. ඒත් ඉතින් දැන් කෙල්ලෙක් ඉන්නවා හොද වෙලාවට ඒ රශී උනේ. වෙන මොකක් හරි සක්කරවට්ටමක් කරේ එල්ල ගත්ත නම් මං මොකක් හරි කරලා ඕක කඩනවා 🙂 එක පාරක් ඔප්පා ට්‍රීට්මන්ට් කරපු කෙල්ලෙක් ඔප්පගෙ ඇගේ එල්ලෙන්න ආවා . එක දවසක් අපේ ගෙදරත් ආවා. ඇදන් ආපු ඇදුම ඒක ඇදන් ආවට වඩා හොදා ඇදුම් නැතුව ආවනම්. එදා රශීත් හිටියා (ඕකි බැලුවොත් අපේ ගෙදර ) ඒකිට යකා නැගල. මං හිටියෙ නැත්තම් ඒකි අර කෙල්ලට මරන් කයි. එදා අපි තමයි රෑට ඉව්වෙ. අපි දෙන්නා එක bowl එකක කෑම එකට හොදට මිරිස් දැම්මා. අනිකට ගානට දැම්මා. පස්සෙ ඒ කෙල්ල බෙදා ගන්න යද්දි මං පැනලා ඒකිට මිරිස් වැඩි එකෙන් බෙදුවා. ඒක කාලා ඒකි හූ තිබ්බා. එදායින් පස්සෙ ඒකි ආවෙ නෑ 🙂 අන්න එහෙම තමයි මේ ශිනූ තමන්ගෙ ඔප්පව බේර ගත්තෙ. කෝමද කෙල්ල දක්ශයි නේ ගැම්මක් තමයි ඉතින් 😎😌

නිදිමතයි කියලා ෆෝන් එක කට් කරලා තියන්න යද්දිම  මං දැක්කෙ wallpaper එක. ඒකෙ ඉන්නෙ ජින්.

කිම් සොක්ජින් එහෙම නැත්තම් මගෙ ජින්ජා 🙂. මගෙ පලවෙනි ආදරේ. තාමත් එයා එනකම් මග බලාගෙන ඉන්නෙ මං. එයා මට පොරොන්දු උනා අනිවාර්යෙන් එනවා කියලා. ඒත් ඇයි කියන්න දන්නෙ නෑ තාමත් එයා නෑ. සොක්ජින් මහත්තයව මුලින්ම හම්බුනේ පාරෙදි. එදානම් මට යකා නැගලා හිටියෙ.ටික දවසකට පස්සෙ ඉදන් පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා ජිනා මාව කොහොම හරි යාලු කරගත්තා.

Flashback

මායි මගේ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදන්ම එකට ඉන්න රශී කියන මෝඩ යාළුවයි මේ අවස්ථාවේ ඉන්නෙ පාරෙ. අපි දෙන්නා ගෙදර යන ගමන් හිටියෙ අයිස්ක්‍රීම් කකා.

මේ රශී

උබ මොකද බං හැමදාම අපේ ගෙදර එන්නෙ

මෙන්න මේකයි හේතුව

ඕ මොකක්ද කියහන් බලන්න

දැං උබ මෙහෙම පාරෙ තනියම යද්දි

තනියම නෙමෙයිනෙ උබත් ඉන්නව. මම සහ උබ එතකොට දෙන්නයි. දෙන්නෙක් ඉද්දි එතන බහු වචන. බහු වචන පදයක් වාක්‍යයේ උක්තය වෙද්දි

❤️ EPIPHANY ❤️ ( Completed )Where stories live. Discover now