chapter 1

944 202 11
                                    

තාමත් මං බලාගෙන ඉන්නවා ඔයා එයි කියලා. ඔයා එන්නෙ නැද්ද ජින් ?


ඔයා හිතනවද එයා එයි කියලා

එහෙම අහන ගමන් bench එකේ එහා පැත්තෙන් වාඩි උනේ Rishi. මන් ආදරේට rishi කිව්වට ඇත්ත නම Kim ji hyun. පොඩි කාලෙ ඉදන්ම මට හිටිය යාලුවා. මගෙ වෙන්ඩ නෑනා

යාලුවා ගැන කිව්වට මං කවුද කියල කිව්වෙ නෑ නේද මං Park shin hye. ආදරේට කියන්නෙ ශිනූ කියලා. Park jimin  කියන්නෙ මගෙ මොට්ට ඔප්පා. රිශී කියන එකී බදින්න ඉන්නෙ මගෙ ඔප්පව. මගෙ මොට්ට ඔප්පා ඉන්නව නේද ඌ doctor කෙනෙක්. ඔම්මා අප්පා නැති උන දවසෙ ඉදන් මාව බලා ගත්තෙ ඔප්පා. බොරුවට බැන්නට මං ආදරෙයි ඔප්පට.

 බොරුවට බැන්නට මං ආදරෙයි ඔප්පට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ මං )

( මේ රිශී )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ රිශී )

එයා අනිවාර්යෙන් එනවා මට එයාව විශ්වාසයි.

අනේ උබේ මගුලෙ විශ්වාසෙ  අවුරුදු 05 ක් ගියා ආවද අඩුම තරමෙ කෝල් එකක්වත් දෙනවද උබට නෑනෙ

එයාට මොකක් හරි හේතුවක් ඇති

හැමදාම වගේ ඔය මාතෘකාව ගැන කතා කරන්න පටන් ගත්තම ඉවර වෙන්නෙ ඔහොම තමයි

මේ උබ මින්හොට කැමති වෙයන්කො

රිශී උබත් ඔප්පා වගේම පටන් ගත්තද කියවන්න

❤️ EPIPHANY ❤️ ( Completed )Where stories live. Discover now