After 2 weeks At rishi's home
කොහොම හරි උබ ඔප්පව දැලේ දා ගත්තා නේ බං
දැලේ දාගන්න උබේ ඔප්පා මළුවෙක්ද
අනී එයා තාරාවෙක්නෙ
ආහ් ඔව් නේ
මැරි කලාට පස්සේ මං උබේ ඔන්නි මට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනින් නංගි
අනේ නිකන් හිටු උබ මට වඩා මාස 03කින් බාලයි මං මොකටද උබට ඔන්නි කියන්නෙ
එහෙම තමයි
පලයන් බං යන්න ඒක නෙමෙයි මට මතක් උනා පොඩි බඩ්ඩක්
කියහන්කො බලන්න උබේ පොඩි බඩ්ඩ
උබට මතකද මං උබට දීපු ඔප්පගෙ ලේන්සුව
ආහ් ඒකද ඕ ඒක තාම මන් ලග තියෙනවා මන් ඒක පරිස්සම් කරලා තියා ගත්තා
😂
මොකද උබ හිනා වෙන්නෙ
😂
මොකද ගෑනියෙ වෙලා තියෙන්නෙ
ඇත්තම කිව්වොත් ඒක ඔප්පගෙ නෙමෙයි
එහෙනම් උබේද 😕
අනී 😂
එහෙනම් කාගෙද ගෑනියෙ
මන් දන්නෑ බං
ඒක මාර කතාවක්නෙ බං උබ දීපු එක උබ දන්නෑ පල යන්න බොරු හදන්නෙ නැතුව
අනී බොරු නෙමේ ඒක කාගෙද කියලා මන් දන්නෑ අහපන්කො මේ කතාව
කියහන්
ඔන්න එක දවසක් මං park එකේ ඉදලා ගෙදර යන ගමන් හිටියෙ. ඔහොම යද්දි මං දැක්කා බිම වැටිලා තිබ්බ ලේන්සුවක් ඒක ජරා වෙලා තිබ්බෙ නෑ මට හිතෙන්නෙ ඒක වැටිලා චුට්ට වෙලාවයි වෙන්නැති. ඉතින් ඕක දැක්කම මට මතක් උනා මේක උබට දෙන්න හොදයි කියලා ඉතින් මං ඒක උබට දුන්නා. උබ ගොනා වගේ ගත්තා. මට මතකයි උබ ඒක ඉබ ඉබ හිටිය විදිහ 😂
යආාාාආආආආහ් උබ කරොත් කරන්නෙම ඔය වගේ බලු වැඩක්මයි මං අද උබට
රිශී පුටුවෙන් නැගිටිද්දිම මන් පන කඩන් දිව්වා නැත්තම් ඕකි මාව හම ගහයි.
After 2 months
ශා කෙල්ලගෙ ලස්සන
අනේ ශිනූ
YOU ARE READING
❤️ EPIPHANY ❤️ ( Completed )
Fanfiction" ඔයා හිතනවද එයා එයි කියලා " ❗ Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮