Part 20 (Final part)

1.3K 194 175
                                    

Five months ago

(නිශි - දෙන්නගෙන් එක්කෙනෙක් පටන් ගන්න දැන්.😏😏
ජිමින් - ඕතර් නංගි ඔයා පටන් ගන්න.🙂🙂
ඕතර් - නෑ ජිමිනා ඔයා පටන් ගන්න.🙂🙂👍
ජිමින් - නෑ නංගි ඔයා පටන් ගන්න ඔයානෙ කතාව ලියන කෙනා.😊😁
ඕතර් - නෑ අයියෙ ඔයා පටන් ගන්න කියවන අයට කිව්වෙ ඔයා අද කතාව කියන්නේ කියලා.🙂
ජිමින් - හරි ඉතින් ඔයා පටන් ගන්න
නිශි - 🙄🙄🙄
ඕතර් - එහෙම හරි නෑනෙ. ඔයා කතාව කියන්නෙ කිව්වාම මං ඒක කරලා හරියනවද?😁😁
ජිමින් - නෑ ඒකට කමක් නෑ ඔයා පටන් ගන්න.😁
ඕතර් - කමක් නෑ ජිමිනො ඔයා පටන් ගන්න.🙂
නිශි - තොපි දෙන්නගෙන් එක්කෙනෙක් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව කතාව පටන් ගන්නවද? නැත්නම් මගෙන් කනවද?😏🔫🔫🗡️
ඕතර් - නෑ ඕන නෑ මංම පටන් ගන්නම්😒😒👍)

Author's pov

නොදැනිම මාස පහක් ගෙවී ගිහින්. අද නිශිට විශේෂ දවසක්. මොකද අද එයාගෙ විසි පස්වෙනි උපන්දිනේ. අද හැමෝම එයාව පුදුම කරන්න යන්නේ ජේජු දූපතට.❤️❤️❤️

(නොකිව්වට නිශී දැන් කොරියාවට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා හී 😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(නොකිව්වට නිශී දැන් කොරියාවට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා හී 😁)

නිශීව එක්කගෙන ගියෙ ජේජු දූපතේ තිබ්බ ගුහාවක් ඇතුලට. යේසු ඔන්නියි නම්ජුන් ඔප්පයි ආශිත් එක්ක තමා ගියෙ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Mermaid Story (Sinhala Fanfiction)Where stories live. Discover now