Nishi's pov
අම්මට මං කෝල් කරේ මොකද කියලා බලන්න.
"හලෝ අම්මෙ?" 😃
"හලෝ දුව"😃
"අම්මා දවල් මිස් කෝල් එකක් අරන් තිබ්බා. මං වැඩ වගයක් කර කර හිටපු නිසා ෆෝන් එකෙ සයිලන්ට් දාලා තිබ්බේ. අැයි කතා කලේ? "
"නෑ පුතේ ගොඩක් කාලෙකින් කතා කරන්න බැරි වුන නිසා කතා කලේ. දුවට වැඩද? "🙂🙂
"නෑ අම්මෙ දැන් මුකුත් නෑ. අම්මා ඉස්සර මං මොන වැඩක හිටියත් ගන්නවනෙ. කවදාවත් නැතුව අැයි කියලා බැලුවෙ. "
"දුවට හැම දේම තනියම කරගන්න පුළුවන්නෙ. දැන් අපි කතා කර කර වද දෙන්න ඔ්නෙ නැති නිසා අපි කතා නොකර හිටියෙ." 🙂🙂
"අම්මෙ දෙයක් කියන්න තියෙනවා. "
"ම්.. මොකක්ද පුතේ කියන්න." 🤨🤨
"මට මගේ මේට්ව හම්බවුනා." මං එහෙම අම්මට කියලා දැම්මේ පස්සේ එ්වා ගැන නොකිවුවා කියලා කරදර වෙන නිසා.
"මොකක්?? කවුද එ් පුතේ? "😳
"අම්මෙ එයා මෙහෙ කෙනෙක්. "
"මොකක් එයා කොරියන් කෙනෙක්ද?" 😳
"හම් ඔව් අම්මෙ. "
"ඉතින් පුතේ කවුද කියන්නකො. "☺️☺️
"එයාගෙ නම ජිමින්. එයාගෙ උපන්දිනෙ දවසෙ තමා මං පරිවර්තනය වුනේ. එයා මගෙ යාළුවෙක්. මගෙ වයසෙම කෙනෙක්."
"ඉතින් ඔයා මාර්ක් කලාද? "😳
"හම් ඔව් අම්මෙ. ගිය මාස පෝය දවසෙ මං එයාව මාර්ක් කලා. "
"ඉතින් එයා මේකට කැමතිද? "😳😳
"කැමැත්තකුත් පෙන්නන්නෙ නෑ. අකමැත්තකුත් පෙන්නන්නෑ."🙄🙄
"එයාගෙ අම්මලා එහෙම මේ ගැන දන්නවද? "😳
"මං හිතන විදිහට එයාලා දන්නෙ නෑ අම්මෙ. එයා මේ ගැන වැඩිය කියන්න කැමැති නෑ. එයා තාම කසාදෙ ගැන හිතලා නෑ. එයා කැමැති නෑ බදින එක ගැන වැඩිය හිතන්න. "😒😒
"ඉතින් කොහොමද අපි කියන්නෙත් නැතුව ඔයා මාර්ක් කරන එක ගැන දැනගත්තේ? "☹️☹️
YOU ARE READING
The Mermaid Story (Sinhala Fanfiction)
Fanficජීවීතෙ කුඩා කල සිට තනිවම ගෙවු ඇයට කිදුරු බව අහම්බයක් විය. කිදුරියක් වු පසු ඇයගේ ජීවිතයට පැමිනෙන දේවල් ඇයගේ සතුටට හේතු වෙයිද?? දිගටම කතාව කියවන්න. Start - 30/05/2021 End - 14/08/2021