"ජොන් ජන්ග්කුක් නැවතත් මළ සිරුරක් පාරට දමා ඇති බවක් පෙනේ. පොලිසිය ඔහු සොයමින් සිටි. කරුණාකර, කිසිම දරුවෙකු පිටතට දැමිමෙන් වලකින්න .ජන්ග්කුක් නැවත පැන ගොස් අැත. ඔහු අහුවුණහොත් ඔහු පාලනයන් කිහිපයක් යටතේ තබන බව පවසයි. ඔහුගේ මානසික ගැටලු නිසා ඔහුව සිරගත කළ නොහැකි හෙයින්, ඔහු සෝල්හි ප්රසිද්ධ මනෝචිකිත්සාගාරයේ සිර කර සිටිනු ඇත. ""ඔම්මා! මේ මම වැඩ කරන්න ඉන්න තැන..!"
ඔහුගේ මව විශාල කරගත් දෑසින් තම පුතා දෙස බැලුවාය.
"ජොන් ජන්කුක් ලෝකයේ දරුනුම ඝාතකයෙක් !,, ජිමින් ඔයාට අැත්තටම එහෙ වැඩ කරන්න ඕනද? "
ජිමින්ගේ මුහුණෙහි තිබු උනන්දුව මැකී ගියේය. "අප්පා එහෙ වැඩ කළා නේද? මට එයාව මතක තියා ගන්න ඕන...එහෙදි මට එයාව මතක් වේවි."
දිගු සුසුමක් හෙළමින් ඔහුගේ මව සිටි තැනින් නැගිට ගොස් තම පුතාව වැළඳ ගත්තා.
"ඔයා හරි, මට පොරොන්දු වෙන්න ඔයා එතනදි පරිස්සම් වෙනව කියල?""අනිවාර්යෙන්..."
♤♤
translation of psycho book...
all credis goes to the real author ,
lipzx-
thank you so much for give me permission..
original book is in my reading list if u want you can also read that book too📌short chapters
📌smut
📌daily updates...MAYBE
📌vulgar language
📌angst
📌and etc...Enjoy ;")
YOU ARE READING
Psycho || Jikook
FanfictionPsychiatry || jeon jungkook a psychopath and park jimin is his psychologist :") All credits goes to the real author, @lipzx- Original book you can find in my reading list.. 📌short chapters 📌 smut 📌angst pls be kind enough to do not read this bo...