03

366 103 10
                                    

මුලු ගොඩනැගිල්ල තුලම කල පිරික්සීමකින් අනතුරුව ජිමින් තමාගේ කාමරය සොයා ගැනීමට සමත් විය.
ඔහු තමාගෙ අැඳුම් පිලිවෙලකට තැබු පසු ඔහුගෙ මේසයට මදක් නුදුරින් තිබු පුටුවෙහි වාඩිවුනේ හොඳ හුස්මක්ද වාතයට මුදාහරිමිනි.
හේතු කීපයක් මත එහි අැඳක් තිබිනි.පිටතින් බැලූ බැල්මට එය සාමාන්‍ය කාමරයක් ලෙස පෙනුනද එහි අල්මාරියක් හෝ නානකාමරයක් නොවීය.
ඔහු තමාගෙ අත වූ කොලය දෙස බැලුවේය.එය දිග එකක් නොවුනෙ බොහෝ විට එක් අයෙකුට සිටියෙ , රෝගින් 3 ත් 4 ත් අතර ප්‍රමාණයක් වූ බැවිනි.

හැන්සොල් ජිහූන් - කාමර අංක 45
●ජොන් ජන්කුක්     -කාමර අංක 49
අවවාදයයි ___ ප්‍රශ්නයක් වුවහොත් 22790 අමතන්න ..(කාර්යාලය 40; කිම් නම්ජූන්)
●කිම් හීනා      - කාමර අංක 30
●යොන් ගොන්සික් -කාමර අංක 13
රෝගින්ගෙ විස්තර අැතුලත් ෆයිල් ඔවුන්ගෙ කාමර තුල සොයා ගත හැක.

♤♤

Enjoy! ;")

Psycho || JikookWhere stories live. Discover now