ජන්කුක් එන්නත්කරණයට ලක් කිරිමෙන් පසු හෝරා ගෙවී යන්නට විය .
එ් මුලු කාලය තුලම ජිමින් ජන්කුක් ගැන දුක් වුනා.
ජිමින්ට තමන්ගෙ අනික් රෝගින්ව පරීකෂා කිරිමට තිබුනත් ජන්කුක්ට තමන්ගේ අැස් ඉදිරියේම සිදු වුන දේ නිසා ජිමි්න් කම්පාවට පත් වෙලා හිටියේ .
බ්‍රහස්පතින්දා දිනයක් වුනු අද ජිමින්ට ජන්කුක් බලන්න යන්නට බැරි වුනා නම්ජුන්ගෙ අණ මත.නම්ජුන් ජන්කුක් සමඟ කතාකරමින් සිටින බව මිසිස් ලී ගෙන් දැනගත් ජිමින් තමන්ගෙ අනෙක් රෝගින් පරීක්ෂාවට යන්න සූදානම් වුනා.
ජිමින් පුරුද්දට වගෙ තම අතැඟිලි තම හිසකෙස් මතින් ගෙන යන ගමන් සුසුමක් හෙලුවෙ හෙට ඔහුට නිවාඩු දිනයක් බැවින් හෙටත් ජන්කුක් ව මගමැරෙන බව සිහිපත් වුනු නිසයි.
කිම් හීනා ජිමින්ගෙ අනෙක් රෝගියා .අැය Schizophrenia කියන රෝගයෙන් පිඩා වින්දා.
Schizophrenia යනු තම හැගීම් හා සිතුවිලි ඔවුන්ගෙ වටා වන දේ අනුව පාලනය කිරිමට නොහැකි වූ අයයි .සමහරවෙලාවට ඔවුන් බාහිර පරිසරයෙන් අෑත්ව යනවා .( හීන ලෝක වල ඉන්න අය වගෙ .)
කෙසේනමුත් ජිමින් නම් එවැනි විශයන්ට කැමත්තක් දැකුවුවා.
හැමදේම හොඳින් වෙයි ........නැත්නම්?!
☆☆
පරක්කුයි නෙතේ ...මන් දන්නවා .. ;) හෙහෙ
YOU ARE READING
Psycho || Jikook
FanfictionPsychiatry || jeon jungkook a psychopath and park jimin is his psychologist :") All credits goes to the real author, @lipzx- Original book you can find in my reading list.. 📌short chapters 📌 smut 📌angst pls be kind enough to do not read this bo...