6 chapter

140 29 5
                                    

2 days later ..

යුන්කි - yn yn ඔයා දන්නවද දෙයක් . අයියෝ අහන්නකො පනේ 😁

Yn - මොකක්ද අප්පා , මොකක්ද .

යුන්කි- අනෙ අනෙ මොඩි. අද කවද්ද කියලා වත් මතක නැද්ද අනේ 😒

Yn - අද ඔයාගෙ birth day එකද 🤔 .ආආ... නෑ නෑ අද ඔයාගෙ birth day එක නෙමෙ. Yn ට මතකෙට එන්නෙම නෑ අද විශෙශත්වය මොකක්ද කියලා

යුන්කි - අයියෝ එලදෙන අද මගෙ birth day එක නෙමෙ . අද ඔයාගෙ birth day එක .අනේ මන්දා අප්පා ඔයා නම් 😒😒😒🥴

Yn ට ඒක අමතක් වෙන එක සාධාරණයි මොකද yn ඊයේ ආවෙ මහ රෑ යක්කු ගස් නගින වෙලාවත් පහු කරලා 👹️

යුන්කි - මම කියන්නද අපි මේක සමරන්න ඔනේ . අපි යන් ගමනක් 😋😋

Yn - කොහෙට ද 🙄

යුන්කි - ඔයාට වැඩක් නෑනෙ . මම නෙ එක්කන් යන්නෙ.😎

Yn නුත් වැඩි කතාවක් නැතුව ලෑස්ති වෙනවා
.
.
.
යුන්කි - අම්මො මෙයාගෙ ලස්සන ඇස් වහක් නම් වදින්න එපා කෙලීට 🤣😍

Yn - අනේ මලවිකාර 😑 එනවා මෙතන.

යුන්කි - මොකො මූන එල්ලගෙන ආ........

Yn - නෑ අද ගියහම shop එක වහන්න වෙනවනේ

යුන්කි - අම්මො මෙන්න මෙයාගෙ ලොබ කම එලියට පැන්නා 😒 . ඔයා ඕක අද වැහුවා කියලා ඔයාට කෝටි ගානක් පාඩු වෙන්නෙ නෑනෙ
😒 අනික මට තෙරෙනවා ඔයා මට කිව්වෙ නැති උනාට ඔයා ඉන්නෙ upset එකේ කියලා 🙂

Yn චුටි හිනාවක් දැම්මා .yn දන්නා එයාගෙ පොඩි වෙනසක් උනත් එයගේ යුන්කි ට තෙරෙනවා කියලා.

Yn නුයි යුන්කි දෙන්නම දැන් seoul city එකෙ අත් දෙකත් අල්ලගෙන ඇවිදන් යනවා .යුන්කි yn ට චුටි කේක් එකකුත් ගත්තා. 🎂

Yn- අපි ද්ණ් කොහෙද යන්නෙ කියන්නකො අනේ

යුන්කි - ඔයා ඇස් දෙක අතේ තියන්ද ආවෙ ආ... 😒

Yn ව යුන්කි අරන් ඇවිත් තියෙන්නෙ yn ට ලොකු මතක ගොන්නක් එකතු කරපු අර ඉස්සර කෙනෙක් එක්ක ආදරෙන් හිටපු ඒ sky garden එකට . මොනවා කරන්නද මේ දෙවල් යුන්කි ට yn කියලා නෑනෙ😑 .

හරි යටම කිව්වොත් මේ මොනම දෙයක් වත් යුන්කි දනේනෑ . මොකද ඔතින් යුන්කි කියන්නෙත් bts army කෙනෙක් නේ 💜️

Yn- අනේ යුන්කියෝ ඇයි අනේ ඔයා මෙතනම තෝර ගත්තේ ආඅ...

යුන්කි - ඇයි මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ මේතන මරු තැනක් නේ bro 🤣

එහෙම කියගෙන යුන්කි yn වත් ඇදගෙනම garden එක ඇතුලට ගියා.

Yn මෙතනට ආවෙ අවුරුදු ගානකින්.yn හොසක් එක්ක වෙන් උනාට පස්සෙත් කීප වතාවක් මෙහ්ව්ට ආවත් පස්සෙ ඉතින් ඒක හිතලම අතඇරියා 😣. මොකද ඒක හිතටත් හොද නිසා

යුන්කි - ඔයා දන්නවද yn අද මෙහෙ ගොඩක් මිනිස්සු ඉන්නවා අද ඉතින් sky garden එකෙ summer festival එකනේ 😁

Yn- ආ එහෙමද මම දැනන් හිටියේ නෑ 🙄

යුන්කි - ඔව් ඔව් ඉතින් ඔයා මොනවද අනෙ දන්නෙ . ඔයා දන්නේ වැඩ කරන්න විතරනේ .
හරි යට මැශිමක් වගේ අනෙ ඔයා . කවද හැදෙයි ද මන්දා. 😕

Yn- හ්ම්ම්....

Yn ට පෙනවා මිනිස්සු එහෙට මෙහෙට දුවනවා , හිනාවෙනවා, සෙල්ලම් කරනවා, ඒත් කොහෙද ඉතින් yn ඉන්නේ හීන ලොකේ හිරවෙලා. ඉස්සර හොසක් එක්ක yn මේ garden එකේදි ගොඩක් සෙල්ලන් කලා නිකන් මොට්ට සෝරි ලමයි වගේ 🤣🤣🤣🤣
.
.
Yn- ඇත්තටම ඇයි මට එයාව අමතක කරන්න බැරි. 😕 එයානම් ලේසියෙන්ම මාව අමතක කරලා.අනේ ඉතින් මටමනේ වෙන්නෙ සෙද්ද 😕

යුන්කි - මේ මේ මනෝ කෙල්ල . බැලුවොත් මනෝ ගහනවා . අපි අතනට යමු . එත්න මර ලස්සනයි හලෝ , ඒ යමුකෝ බන් 😋

Yn- අනේ මට බෑ අනේ ඔයා යන්න මම මේ හරි යට වෙලා ඉන්නම් .

යුන්කි - අපෝ හරි හරි . ඔයාව දෙන ඔනේ අර පරන බඩු එකතු කරන්න එන ලොරියකට . ඔහේ වෙනුවට බෙසමක් වත් හම්බෙනවා 😏
ඔන්න ඔතන තියෙන බන්කු කෑල්ලෙවත් ඉඩන් ඉන්න මම යනවා .

Yn - 🤣🤣 හරි හරි

යුන්කි ත් යනවා yn යුන්කි කිව්ව බ්න්කු කෑල්ල හොයන් යනවා ...
.
.
.
.
.
.
.
.
.
.
Yn- අනේ එතන ලස්සන්ට මල් පිපිලා

💙💙💙💙💙💙💙💙💙💙💙💙 vote කරන්න .comment එකකුත් දාගෙන යන්න බබාලා 🤣😏😏😏😏😏
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

To be continue .....

💜️~ETERNAL LOVE~💜️🌅( Completed )Where stories live. Discover now