7 chapter

132 29 7
                                    

Yn- අනේ ලස්සනට මල් පිපිලා 😍

Yn එතනට ගියත් yn ට මතක් වෙනවා ඒ bench එක නේද yn නුයි හොසක් ඔප්පා යි දෙන්නම අන්තිමට කතාකරපු තැන නේද කියලා.
Yn එතනට ගියත් එයා එතනින් වාඩි වෙන්නෙනම් නෑ . ඒකට පුලුවන් කමකුත් එයාට නෑ

Yn- මම කොහොමද දෙයියනේ මෙතනින් වාඩි වෙන්නෙ 😣

එහෙම හිතලා yn එකට එහා පැත්තෙ තිබුන කොන්ක්‍රීට් කනුව උඩින් වාඩි උනා. Yn ගේ ඇස් බරවෙනවා හිතපුම නැති විදිහට . 🥺
Yn හොදටම දන්නවා මේ දේවල් නිසා එයා ගොඩක් අසරන වෙනවා කියලා .
Yn ගොඩක් උත්සාහ කරනවා කදුලු නවත්තන්න. ඒත් ඉතින් yn කදුලු නවත්තන්න පුලුවන් නම් ඉතින් පුදුමයක් ඒක

Yn pov - අනේ ඔප්පා ඇයි ඔයා මෙහ්ව්ම කලේ මට . ඔයාට තිබ්බ පොඩ්ඩක් හිනවෙලා කතා කරන්න. එතකොට මගෙ හිත හදාගන්න මට කොච්චර ලේසි වෙනවද . ඔයාව මම මෙහෙම දැක්කෙ නැත්තන් කොච්චර දෙයක් ද .😔😔😔🥺
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
...
........
එක පාරට garden එකේ එකම කලබලේ . මිනිස්සු කෑගහනවා😱 .

Yn pov- මොකද මේ ලමයෙක් ගගටවත් වැටිලද 🙄🙄🙄

Yn ට ඇහෙනවා කවුරු හරි mic එකකින් මොනවද කියවනවා ඒත් yn ට ඒක පැහැදිලි නෑ මිනිස්සුගෙ කෑගැහිල්ල නිසා 😕

Yn ට ඇහෙනවා සුපුරුදු සින්දුවක්

Smooth like butter
Like a criminal under cover
Gon' pop like trouble
Breaking into your heart
Like that .........

Yn ඔලුව උස්සන්නෙ අකුනක් ගැහුවා වගේ

Yn- මොකද අනේ මේ සිදුව එක පාරට යන්නේ අතන මිස්සුත් වටවෙලා . මොනවත් පේන්නෙ නෑ අප්පා .

එවෙලෙම යුන්කි ත් දුවන් එනවා නැට්ට ගිනි ගත්ත හනුමාන් වගේ 🤣🤣

යුන්කි - අයිගෝ yn මෙහෙ එනවා මොඩයෙක් වගේ ඇස් දෙක ලොකු කරන් ඉන්නෙ නැතුව .

යුන්කි ගේ මූනෙ ම්ල් වෙඩි ගහනවා වගේ

Yn - මොකද අනේ අච්චර මිනිස්සු වට වෙලා ඉනේ අතන ආ ...........

යුන්කි - අනෙ මෙහෙ එනවා කියව කියව ඉන්නෙ නැතුව මැටි අලේ 🥴🤯🤯🤯

💜️~ETERNAL LOVE~💜️🌅( Completed )Where stories live. Discover now