3 chapter

174 28 5
                                    

Yn - ඔව් ඔප්පා මම දන්නවා ඒදේ කවදකම හරි සිද්ද වෙනවා කියලා 😔

හොසක් තරම්ම yn නුත් මේ වෙලාවෙ අසරණයි .

Yn - මේ, අහන්න ඔප්පා 🥺,ඔයාගෙ හීනෙ තමා මගෙත් හීනෙ. මම දන්නවා ඔයාගෙ හිනෙට යන්න ඔයා කොයිතරම් කැපකිරීම් කරනවද කියලා .මගෙන් එකට කිසිම බාදාවක් වෙන්නෙ නැ . ඔයා මාව අමතක කරන්න .🙂😔🙏

හොසක් - ඒවුනත් yn ඔයාට පුලුවන් ද , එහෙම ඉන්න . අනෙ මට ඉන්න බෑ . මම මොකද්ද කරන්න ඔනෙ. කියන්න yn පැටියෝ. 🥺🥺🥺 මම මෙවෙලාවෙ ගොඩක් අසරණයි .

Yn - අපි ඒක දැන් ම කරන්න පටන්ගමු . ඔප්පා .

ඔයා මේ කොච්චර කියෙව්වත් ලොක්කෙක් වගෙ ඔයා හොසක් ට කොච්චර ආදරෙයි ද කියලා කියන්නවත් බෑ . මොකද ඔයා ඒතරම් එයාට ආදරෙයි 💜️💜️💜️💜️ .
Yn එයාගෙ දුක , හිත ඇතුලින් විදින වේදනාව එලියට පෙන්නෙ නැත්තෙ හොසක් තවත් හිතින් කඩාවැටෙයි කියන බයට.

Yn - ඔප්පා ඔයා මුලින්ම මගෙ number එක ඔයාගෙ phone එකෙන් delete කරලා දාන්න. ඔයා විතරක් නෙමෙ මාත් කරනවා එක. 🙂

හොසක් - ඒත් අපිට පුලුවන් නෙද යලුවො වගෙ ඉන්න 🥺😢

Yn - ඒක මහ මෝඩ වැඩක් . අපිට අපිව අමතක කරන්න බැරි වෙවි කවමදාවත් එවිදිහට . පන්ඩිත නොවි මම කියන දේ කරන්න.

හෝසක් ට උනත් හිතාගන්න බෑ මේ වෙනදේ . එයා හිතුවේ ඒදේ කිව්වහම yn ගොඩක් එයත් එක්ක රන්ඩු වෙයි කියලා

( ඕන් බලා පල්ලකෝ අපෙ හොබි යා yn ගැන හිතන් ඉදලා තියෙන විදිහ 😒🙄 .sorry add දැම්මට 😕)

Yn ගේ හිතේ තිබුනු වෙදනාව කදුලු වෙලා දැන් එලියට එන්න පටන් ගත්තා.

හොසක් - yn අනෙ මට සමාවෙන්න . මම දන්නවා ඔයා මට වෛර කරයි . කමක් නෑ yn එහෙම කරන්න .😢

Yn - හරි ඔප්පා ,🥺 අපි දැන් අපි දෙන්න ගත කරපු හැම තප්පරයක ම මතක මේ චුටි බන්කුව උඩින් තියලා යමු . සමහර විට අපි ආයි මුන ගැහෙන්නෙ නැතිවෙවි. 🥺🥺🥺🥺🥺🥺🥺🥺.......
මාව ඔයාගෙ හිතේ පොඩි තැනක් හරි තියා ගන්න . Plz . 😭🥺🙏

Yn එහෙම කියන ගමන් නැකිට්ටෙ යන්න හිතාගෙන යි .

හොසක් - ඔයා ඔය යනවද yn .

Yn - හ්ම්... ඔයත් දැන් යන්න. ඔයාගෙ හීනෙ ඉශ්ට වෙන්න කියලා මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

Yn එහෙම කිව්වෙ කියන්න පුලුවන් කමකින් නෙමෙ. Yn හෙ ඇස් දෙකෙන්ම කදුලු වැටෙනවා.
හොසක් ගෙ පවා ඇස් කදුලු වලින් බරවෙලා.

Yn දැන් හිමින් හිමින් අඩිය තිය තියා යන්නෙ මේ garden එක්ව්න් එලියට යන්න හිතාගෙන .
.......................................................

වැඩි වෙලාවයි ගියේ හොසක් දුවගෙන ඇවිල්ල ඔයාගෙ පිටිපස්සෙන් බදාගන්නවා . Yn ගෙ ඇඩිල්ලත් වැඩිවෙනවා.

Yn - මෙහෙම කරන්න එපා ඔප්පා . ඔයා මාව අසරණ කරනවා 😭😭😭😭😭.

හොසක් - ශ්............ වචනයක් වත් කියන්න එපා . මට මෙහෙම ඉන්න දෙන්න plz yn.
ඔයාව මට කවදාවත් අමතක වෙන එකක් නෑ .

එහෙම කියපු හොසක් yn ව එයාගෙ පැත්තට හරවගෙන yn ට ලොකු lip kiss 💋 එකක් දුන්නා.
.

.

.

.

.

Yn ට එක මුලින් සිතලට දැනුනත් පස්සෙ උනුසුම් විදිහට දැනුනා . Yn ට තෙරුනා මේ kiss එක සමහර විට එයාගෙ ඔප්පගෙන් ලැබෙන අවසාන kiss එක වෙයි කියලා.
එහෙම තප්පර කිපයක් ගතවුනත්.

Yn හොසක්ව තල්ලු කරලා අඩාගෙනම garden එකෙන් එලියට ගියා.

හොසක් - ඔයා කොහොමද
yn .....................

Yn කොච්චර කියෙව්වත් ගෙදර ගිහින් yn කලෙ පිස්සියෙක් වගෙ අඩන එක විතරයි 😭😭😭😭😭😭.හොසක් පවා ඊට දෙවෙනි වෙන්නෙ නෑ.

Yn වගේම හොසක් පවා මාස ගානක් විදෙව්වා මේ සිදිධිය නිසා . ඒ විදවපු තරම් ආයිමත් විදවන්න දෙන්නගෙන් කිසිම කෙනෙක් ආයෙ බලාපොරොත්තු වෙන්නෙ නෑ ..........................................


💙💙💙💙💙💙💙💙💙💙💙💙 මේ රීඩර් බබාලා මේ කියන තරම් අපේ හොබි ඔප්පගෙ ex girlfriend හොදනෑ . හරිද . එයා අපේ හොබි යව දාලා ගියා . මෙ ලියන්නෙ එයා ගැනනම් නෙමෙ හරි ද .
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

To be continue ....

💜️~ETERNAL LOVE~💜️🌅( Completed )Where stories live. Discover now