ජින් - මෙයා මොකද කෙල්ලෙක්ගෙ නමක් කියකිය ඉන්නෙ 🙄කට්ටියටම කරේ හොබිගෙ වටින් ඉදගන්න එක.මොකද දැන් හොබි හොදටම මත් වෙලා නිසා ඕනෙ දෙයක් අහගන්න ලේසි නිසා .
ටේ- හොබි පැටියෝ , අපිට කියන්න yn කියන්නෙ කවුද කියලා 😏😏😏😏
ටේ එහෙම අහපු විදිහට සේරටම හිනා ගියා 🤣
හොබි - ම..මගෙ....මගෙ..yn .. මම ආයිමත් .... ආයිම..ත් ... ඒ
..... ඒයාට .... එහෙම ... වෙන්න දෙ..දෙන්නෙ. නෑආආ......... මට .සමාවෙන්න...........🥴🥴🥴🥴🥴🥴🥴🥴( බිලා කතාකරන විදිහට ටයිප් කරන්න කම්මැලී ඕතරයට 😕🥴)
හොබි මේ විදිහට සේරම ටික කියනවා. එකවෙලාවකට හයියෙන් හිනා වෙනවා. තව වෙලාවකට අඩනවා 😔
බලන්නත් දුකයි .මේ විදිහට කියව කියව ඉදලා එයා ටිකකින් නිදා ගන්නවා සෝෆා එක උඩම.යුන්ගි - පව් කොල්ලා , මට නම් දුකේ බෑ .
ටේ- හොබී හයුන්ග් විතරක් නෙමේ .yn කියන කෙනත් පව්. හොබී ට yn ගොඩක් ආදරෙ කරලා තියේ. මම නම් හිතන්නෙ නෑ වෙන කෙල්ලෙක්ට එහෙම දෙයක් කරන්න පුලුවන් කියලා .
ජුන් - පව් yn නුයි හොබී.
යුන්ගි - මට මතකයි මට හොබිව හබ්බුන මුල් කාලෙදි yn ද කවුද කෙනෙක් ගැන කියෙව්වා.
.....................................................
Yn උදේම නැකිටලා shope එකට යනවා . Yn සමන්‍ය විදිහට දවස ගෙව්වත් හොබී ට නම් එහෙම නෑ
හොබි - අනේ අම්මෝ මගෙ ඔලුව රිදෙනවා. 🥴🥴 පුපුරන්න වගේ හයුන්ග් ................................. .........................................
යුන්ගි - කෑගහන්නෙ නැතුව ඉන්නව ඔලුව රිදෙනවනම් . රිදෙනෙ නැද්ද ඊයෙ බිව්ව විදිහට 😒
හොබි - මම ඊයෙ ගොඩක් බිව්වද😕😕😕
ඒවෙලාවෙ අනික් අයත් හොබිගෙ සද්දෙ ඇහිලා හොබාගෙ කබරේට ආවා.
කුකි- බිව්වද😕😕😕 බිව්වා නෙමේ බෝතල් එක්ක පීනුවා 😒😒😒😒😒
ජිමින් - හොබි හයුන්ග් ඔයා හදන්නෙ yn ව ඉස්සරහට දාල මගේ රෙකොඩ් කඩන්නද ආඅ........😒🤣
( සේලමලා දන්නවනේ අපෙ මොචි බොන්න සූරයා කියලා🤞🤣 )
YOU ARE READING
💜️~ETERNAL LOVE~💜️🌅( Completed )
Fanfictionකවුද අනේ රෑ 12 ත් පහු වෙලා Yn යුන්කිව ඇහැර්වන්නෙ නැතුව බයෙන් ගිහින් දොර අරිනවා.😟😟😟 Yn - දෙයියනේ 😳 හොසක් ඔයා, ඔයා. , ඔයා ඇයි මෙහෙ . ඔයා යන්න ඔයාගෙ ගෙදර .😳😟😟😟 හොබි - ගෙදර , ගෙදර ඉදන් තමා ආවෙ ලමයෝ 🥴🥴🥴 Yn - ඔප්පා බීලා නේද ඉන්නෙ 😟 💜️💜️...