ජින් - ඔව් ඒක හොදයි කියලා හිතෙනවා.
..................................................
Time passed ..
ජින් පොඩ්ඩක් එහාට ගිහින් සෙජින් ට විස්තරේ කිව්වා. උදව් ගන්නවා කෙසෙවෙතත් සේජින් ගෙන් හොදට අහගත්තා🤣
......................................................
බලන්නකෝ ඉතින් සෙජින් මට බැන්නත් එක්ක .දැන් මේක pd nim දැන ගත්තට පස්සෙ ඔයාටයි මටයි තමයි නම්ජූනා බැනුම් අහන්න වෙන්නෙ .😕
ජූන් - දැන් මොකද්ද සෙජි කිව්වෙ
ජින් - සේජින් කිව්වා එයා හොබා ව එක්කන එන්නම් කියලා .එයාට ලොකේශන් එක් එවන්න කිව්වා . බලන්න yn ලොකෙශන් එක එවලද කියලා .......
ජූන් - ආ ඔව්ව් එව්වා එව්වා ..මෙ දැන් එව්වෙ.
........
ජිමින් - මේ සිරාවටම yn කෝල් එක ගන්න කලින් එතන මොනා උනාද දන්නෙ නෑ .නෙහ් 😏😏😏😏😏
නිකමට හිතලා බලපන් 🤣කුකි- මොනවා වෙන්නද අලෝ ...... හොබා හයුන්ග් පැනපු ගමන් අපේ yn ව අල්ල ගෙන බිත්තියටක තද කරලා.........නෙහ් .......ඊට පස්සෙ.......😏😏😏😏😏
යුන්ගි - නවත්තන්වා ඔහෝම නවත්තනවා.... ලැජ්ජාවක් නැතුව් කියන හැටි🤥
ටේ- අපරාදේ යුන්ගි හයුන්ග් මැද්දට පැන්නෙ හොදම කැල්ලෙදි .😕😕
කුකි- ඒකනේඅප්පා........
ජූන් - නවත්තන්න ලමයි .මේක loku ප්රශ්නයක් තේරේන්නෙ නැද්ද අනේ ඔයාලා කොහොමද ඔහොම ඉන්නෙ අ.......................🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
.
.
.
..
...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
..
..................................................................Yn - මේ අහන්නකෝ යුන්කි හොසක් ඔප්පා ගෙ යාලුවෝ ටික මොනවා හරි කරයි නෙද හොද විදිහකට 😕😕😕😕
යුන්කි - බය වෙන්න එපා බන් .මොනවා හරි කරයි.අපි බලන් ඉමුකෝ . ලොකෙශන් එකත් යැව්වනේ..
.................................................
Yn හිමින් හොබි ලග්ට ගියේ එයා ඇහැරිලා ද කියලා බල්න්න ....
YOU ARE READING
💜️~ETERNAL LOVE~💜️🌅( Completed )
Fanficකවුද අනේ රෑ 12 ත් පහු වෙලා Yn යුන්කිව ඇහැර්වන්නෙ නැතුව බයෙන් ගිහින් දොර අරිනවා.😟😟😟 Yn - දෙයියනේ 😳 හොසක් ඔයා, ඔයා. , ඔයා ඇයි මෙහෙ . ඔයා යන්න ඔයාගෙ ගෙදර .😳😟😟😟 හොබි - ගෙදර , ගෙදර ඉදන් තමා ආවෙ ලමයෝ 🥴🥴🥴 Yn - ඔප්පා බීලා නේද ඉන්නෙ 😟 💜️💜️...