යුන්ගි - ඒ කියන්නෙ අපේ හොබි ඒ කෙල්ලට ආයිමත් ආදරේ කරනවා වගේ
හොබි - 😁😁😁😁😁😁😁
අම්මෝ එවෙලේ හොබි ගේ මූනට ආපු හිනාව.කට්ටිය හොදට හිනා වුනා 🤣🤣
....................................................මෙ වෙලාවෙ yn ගේ හිතටත් ඒ හැගීම දැනිලා තියෙන්නෙ .
යුන්කි - හොදයි හොදයි මම ඔයා වොශ් දාල ඉවර වෙනකම් බලන් හිටියේ.ඇගේ මඩ . මූන රතු වෙලා . ඉන්නෙ දහදෙනෙක් ගෙන් ගුටිකාල වගේ . දැම් මට කියනවා .මොකද පරක්කු උනේ . ආආඅ......... ඔයා වැඩිමල් වෙන්න පුලුවන් . දැන් ඉදන් ඒ තනතුරෙන් ඔයාව අස්කරනවා.දැන් කියමු බල්න්න ඉදගෙන
Yn- හ්ම්ම්.. කමක් නෑ ඉතින් ඔයා හිටියේත් කොහොමත් අක්ක වගේනේ
යුන්කි - අන්න එක තේරුන් ගත්ත එකනම් ලොකු දෙයක් 😁😌😏😏😏😏😏😏
දැන් මොකො පරක්කුYn යුන්කි ට විස්තරේ කිව්වා. යුන්කි ඉන්නෙ කටත් ඇරගෙන. පාරෙ හිටියනම් මිනිස්සු සල්ලි දානවා කැටයක් කියලා හිතලා.
යුන්කි - ඔයාට අවුලක් නෑනෙ දැන් . Kdarama එකක් වගේ. හැබැයි පුතෝ හොබි ඔප්පා හිටියේ නැත්තන් නම් ඔයා අද ඉවරයි හරිද
Yn- හිතද්දිත් මයිල් කෙලෙන් වෙනවා. ඒවුනාට එයා බේර ගත්තනේ.
යුන්කි - ඕහෝඕඕඕඔ.................................................. මෙයාගෙ හිනාව 😌😌😌😌😌😌😌😁
යුන්කි මූන දිහා බලලා අමුතු හිනාවක් දැම්ම.ඒකටනම් yn ටත් හිනා ගියා.
..................................................
මේ අස්සේ අනික් සෙට් එක plan ගහනවා .
( කවුද ඉතින් ,දන්නවනේ 😁)
හොබි වයි yn වයි එකතුකරන්න.ඒකේ මහමොලකරු ඉතින් කුකි තමා.කුකි- ඒ හොබි හයුන්ග් . පහලට එන්නෝ.......
හොබි - ඇයි
කුකි- ඔයා කිව්ව නෙද yn ගේ number එක ඉල්ල ගත්තා කියලා ආ..එයාට දැන් call එකක් ගන්න.
හොබි - ඒ මොකටද එයා දැන් නිදි ඇති.
කුකි- ඔයාට පිස්සුද අනේ. අද ඔයාවර්හ් හම්බ්බ වෙලා. ඒමදිවට ජිවිතේ අනූනමයෙන් බේරිලා ඉන්න මනුස්සයට ගෙදර ගියෙපු ගමන් එකපාරට නින්ද යයිද හොබි . පිස්සු කරන්න නැතුව call එක ගන්න
YOU ARE READING
💜️~ETERNAL LOVE~💜️🌅( Completed )
Fanficකවුද අනේ රෑ 12 ත් පහු වෙලා Yn යුන්කිව ඇහැර්වන්නෙ නැතුව බයෙන් ගිහින් දොර අරිනවා.😟😟😟 Yn - දෙයියනේ 😳 හොසක් ඔයා, ඔයා. , ඔයා ඇයි මෙහෙ . ඔයා යන්න ඔයාගෙ ගෙදර .😳😟😟😟 හොබි - ගෙදර , ගෙදර ඉදන් තමා ආවෙ ලමයෝ 🥴🥴🥴 Yn - ඔප්පා බීලා නේද ඉන්නෙ 😟 💜️💜️...