11 chapter

125 24 8
                                    

හොබි - ඔයාට කවුරු හරි කරදර කරද්දි මම නිකන් ඉන්නෙ නෑ හරි ද yn

Yn ට ඕනෙ දැන් මොනව කරලා හරි ගෙදර යන්න

Yn-  අහන්නකො හොසක් . ඔයට පුලුවන් නම් මාව ගෙදරට ගිහින් බස්සවනවද .ඒක ලොකු උදව්වක් මට .

Yn නිකන් කතාකරන්නෙ හොබි අදම හම්බුනාවගේ. 😒

මෝඩ yn කතාකරන් විදිහට  හොබිගේ හිත ගොඩක් රිදෙනවා. මොකද හොබි yn ට ආදරය කරන්න ආයිමත් පටන් අරගෙන කියලා hobi ගෙ හිත එයාටම කියනවා.

Yn නුත් පෙන්නුවෙ නැතිඋනාට ඉතින් ඉස්සර වගෙම yn හොබිට ආදරෙයි . එයාල වෙන්උනේ ඉස්සර දෙන්නගෙ අතර කිසිම වැරැද්දක් නිසා නෙමෙනෙ.

ඒවුනාට yn ට වැඩිය හිතෙන්නෙ නෑ හොබි දැන් ඉස්සර වගේම දැන් yn ගැන වැඩිය හිතනවා කියල.

වාහනේ යන අතරේ yn ගෙ හොබි එක එක ප්‍රශ්න අහනවා. Yn ත් ඒවට කෙටියෙන් උත්තර දෙනවා.

හොබි -  ඔයා හ්ඩැන් මොනවද කරන්නෙ job එකක් එහෙම කරනවද.

Yn- sweet shop  එකක් කරනවා . තව part time job කරනවා . Petrol shed  එකක එහෙමත් වැඩකරනවා. 😒

එවෙලෙනම් හොබි ගෙ හිත හොදටෝම රිදුනා කිව්වොත් මේ ඔතරයා නිවැරදි . ඇයි ඉතින් YN හයිලයිට් කරලම කිව්වනේ petrol shed  එක ගැන.
හොබි නම් මොනවත් කියන්න ගියෙ නෑ ඒකට.

Time passed ..

Yn-  ඔතනින් නවත්තන්න ...

හොබි -  මෙතනද ඔයාගෙ ගෙදර

Yn-  හ්ම්ම්... මම යනවා ඔයාට ගොඩක් ස්තුති .

Yn එහෙම කියල වාහනේ දොර ඇරගෙන යන්න හැදුවත් හොබි yn ගෙ අතින් අල්ල ගන්නවා.

හොබි - ඔයා මාත් එක්ක තරහද yn .

Yn -  ඒ මොකටද

හොබි -  අර එදා petrol shed  එකේදි.......................

Yn-  ආ ... අර ඔයා මාව අදුරන්නෙ නෑ වගේ හිටපු එකටද... එකට කමක් නෑ . එතන කට්ටියත් හිටියනේ .එකට කමක් නෑ .
( අමෝ yn නිකන් පිහියෙන් කපනවා වගේ 🙄)

හොබි -  ඔයා මට විහිලු කරනවා නේද . ඒකට කමක් නෑ . ඔයා සමාව දෙනවනම් එච්චරයි  මට ඕනෙ 😔

Yn-  හරි කමක් නෑ . මම සමාව දුන්නා . දැන් මට යන්න ඔනේ ඔප්පා.

හොබි -  yn මට ඔයාගෙ number එක දෙනවද. නැත්තන් තාමත් තිබ්බ එකමද.

💜️~ETERNAL LOVE~💜️🌅( Completed )Where stories live. Discover now