නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා ලියන්න හිතුවේ.... කලින්ම කියන්න ඕන මුල් ටිකේ කතාව දෙන්න වෙන්නේ ටිකක් හිමීට...😐
අඩුපාඩු ඇති.... සමාවෙන්න පැටවුනේ ඒකට...😔හරි එහෙනං යං කතාවට.....
_______________________________________♡මුලින්ම Characters ලා හදුන්වලා දෙන්නං...☺👍
•
•
•
•
•
•
•🚫 Kim Taehyung 🚫
Kim Taehyung කියලා කියන්නේ Bank Manager කෙනෙක්.. ලොකු සල්ලිකාරයෙක්ගේ පුතෙක්.... පවුලේ තව නංගි කෙනෙක් නුයි අයියලා දෙන්නෙක් නුයි ඉන්නවා... වැඩිය අනුන්ව කරට ගන්නැති චරිතයක්... තරහ ගියාම යක්කු පරාදයි😏😅
( A/N ÷ බයේ බෑ....😂😂)
🚫 Jeon Jungkook 🚫
මෙයත් ඇවිල්ලා Soul වල ඉන්න ලොකු සල්ලිකාරයෙක්... ඒත් පොර කැමති නෑ එහෙම ඉන්න.. එයා කැමති Normal ජීවිතයක් ගත කරන්න.. වැඩිය නෙවෙයි ලොකුකම ගෑවිලාවත් නෑ... දැනට කරන Job එක තාත්තගේ වැඩ වලට උදව් කරන එක... ආතල් එකේ ඉන්න එකෙක්..😉😆
🚫 Park Jimin 🚫
Soul වල ෂොපින් මෝල් එකක අයිතිකාරයෙක්.. ඒක වැඩිය ලොකු ෂොපින් මෝල් එකක් නෙවෙයි.. ඒත් එයා හිතන් ඉන්නේ එහෙමයි..😋 එයත් ආතල් එකේ තමයි ඉන්නේ... නංගි කෙනෙක් නුයි තමන්ගෙම නොවුනත් තමන්ගෙම වගේ අයියා කෙනෙක් නුයි ඉන්නවා... කොල්ලට ඉන්නේ එච්චරයි... අම්මයි තාත්තයි දෙන්නම නෑ... හේතුව ඉස්සරහට දැනගන්න ලැබෙයි...👍
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fanfictionජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...