(Author pov)
Jungkook ÷ යාහ්.... එතකොට හියුන්ග් කියන්නේ... නෑ නෑ ඒක වෙන්න බෑ...
Jimin ÷ වෙන්න බැරි නෑ බං... එහෙනං ඔය... වෙලා තියෙන්නේ...😒
ජිමිනයි කූකියි යුන්ගියි හිටියේ Club එකක VIP Section එකක Room එකකට වෙලා බොන ගමන්... ටේ එන්න කියලා කියපු නිසා තුන් දෙනාම ඇවිත් හිටියේ.. මේසයක් උඩ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ජන්ග්කුක් හෙන සීරියස් බැල්මක් දාගෙන මොකක්ද කල්පනා කරනවා.. අනිත් දෙන්නත් හෙන අවුලෙන් හිටියේ...
මේ අතරේ තමයි Room එකේ දොර ඇරගෙන ටේ ඇතුලට එන්නේ...
ටේ එනවා දැක්ක ගමන් ජන්ග්කුක් මේසෙන් නැගිටලා ටේ ලගට දුවගෙන යන්නේ හෙන කලබලෙන්...Jungkook ÷ හියුන්ග්.... ඇත්තද ඒක.... ඒක ඇත්තද....!!
ජන්ග්කුක් අහනවත් එක්ක අනිත් දෙන්නත් බලන් හිටියේ ටේ ගෙන් උත්තරයක් එනකං...
Tae ÷ හ්ම්ම්ම්....
ටේ කිවුවේ ඔලුව හොල්ලන ගමන් ඔව් කියලා...
Jimin ÷ ආෂ්.... ඒක වෙන්නේ කොහොමද බං... ඒකී.... ඒකී...යාහ්.....
Yoongi ÷ ඒ ඒකිමද.....
Tae ÷ දේ.... ඒකී තමයි...
Jungkook ÷ මොන රෙද්දක්ද යකෝ... ඒ පාර ඒකිට මොනාද ඕන....
Tae ÷ කලින් දේම තමයි....
ටේ කිව්වේ කට කොනෙන් හිනා වෙලා... ඒත් ඒ කියපු දේට අනිත් අයගෙ නං ඇස් පොල් ගෙඩි උනා...
Yoongi ÷ මං නං හිතන්නේ ඒකිගේ යටි ගේමක් තියෙනවා....
Jungkook ÷ දේ... මාත් ඒකට එකගයි...
Jimin ÷ So, අපි මොකද දැන් කරන්නේ..?
Taehyung ÷ එයා ගේමට බහින වෙලාවට අපිත් ගේමට බහිමු....
ටේට නං ගානක් නෑ.. එයා කට කොනෙන් හිනා වෙන ගමන් කිව්වේ අතේ තිබුණ සෝජු බෝතලේ හිස් කරලා..
කොල්ලෝ ටික ප්‍රශ්නේ ගැන කතා කර කර ඉන්න අතරේ දන්නෙම නැතුව වෙලාව ගෙවිලා ගියා.. Club එකට වෙලා හිටපු කොල්ලෝ ටික තම තමන්ගේ වැඩ කරගන්න ගියේ වෙලාව ගත
වෙලා තිබුණ නිසා..._______________________________________________
(Author pov)
Kyu ÷ ඔන්නි දැන් අපි මොකක්ද කරන්නේ...
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fiksi Penggemarජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...