Chapter 6

28 8 1
                                    

👩🏼 ÷ ඕහ්.... එහෙමද...??

කට කොනෙන් හිනා වෙන ගමන් ඒ කෙල්ල ජයේ ගේ උඩ ඉදන් පහලටම බැලුවේ කන්න වගේ....
ජයේ හිටියේ ආයේ ඩිම් වෙලා. ටේ එයාව අල්ලගෙන හිටපු විදියට තමයි එයා ගොඩක්ම පුදුම වෙලා හිටියේ..

Taehyung ÷ එහෙම තමයි.... දැන්වත් තමුසේ මට ඉන්න දෙනවද ?..... හහ්....

👩🏼 ÷ ඕහ්... ආහ්... OK Ok....

ආපහු කට කොනෙන් හිනා උන කෙල්ල ජයේට එරෙව්වේ ජයේ බිම බලාගෙන ඉන්දැද්දි...

Jae ÷ මං... කි...කියන...දේ අහන්නකෝ... මේ...

Taehyung ÷ නෑ ඔයා මුකුත් කියන්න ඕන්නෑ.... අනික මැණික ඔයා මේ නැට්ටිච්චිට බය වෙන්න එපා....😏

ජයේ ගේ ඇස් තවත් ලොකු උනා.... ගොදුරකට අහුවෙලා ඉන්න මුව පැටියෙක් වගේ කෙල්ල බයෙන් බිම බලා ගත්ත එක විතරයි එයා කරේ...

👩🏼 ÷ So, Darling මං යනවා.... අද වැඩ ගොඩ ගැහිලා.... Bye Tae Baby.... and Bye Sweety.....

එතකොට නං ජයේට හිත යටින් තරහා ගියා.. අරකිට ගහන් තරං තරහක් ආවේ ඒකි ටේහියුන්ග් ගේ මූණෙන් අල්ලපු නිසා... ඒත් එක්කම ඒ කෙල්ලව තල්ලු කරපු ටේහියුන්ග් ජයේව තවත් ලගට කරගත්තා....

දෙන්නට කන කොනෙන් හිනා වෙලා ටේහියුන්ග් ට ඇහැක් ගහන ගමන් එතනින් ගියපු කෙල්ල දිහා බය වෙලා වගේ බලාගෙන හිටපු ජයේ... හරි සිහියට ආවේ ටේහියුන්ග් එයාව අත්තැරියම...

Taehyung ÷ මියානේ...

ටේ බිම බලාගෙන කිව්වේ එයා ඒ කරපු වැඩේ නිසා එයාට ජයේට මුහුණ දෙන්න බැරි නිසා...
වචනයක්වත් කතා කරේ නැති ජයේ ගිහින් වාහනේට නැග්ගේ ඇස් කොනෙන් ටේ දිහා බලන ගමන්...
ටික වෙලාවක් යනකොට කියුන්ග් නුත් ආපු නිසා කිසි දෙයක් නොවුනු ගානට ටේ Drive කරන්න ගත්තේ Side mirror එකෙන් ජයේ දිහා බලන ගමන්...
.
.
.
.
.
මේ ත්‍රිබල Film Hall එක ලගට යනකොට අනිත් තුන් දෙනාගේ හිටියේ රතු කට්ට පැනලා හිටියේ...

Jungkook ÷ කොහෙද තොපිලා මකබෑවිලා හිටියේ.....😑

ටේහියුන්ග් වාහනෙන් බහිනවත් එක්කම කූකි කෑගහගෙන ගියේ පිටිපස්සෙන් බැහැපු ඩබල දිහා බලන ගමන්...
ජයේ ටක්ගාලා එයාගේ සදාදරණීය ඔප්පලා දෙන්නා ලගට දුවල ගියේ පුංචි හිනාවක් එක්ක...

⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️Where stories live. Discover now