( Kyung Pov )
මගුල යකෝ... මේ මනුස්සයා මොන දේවාලෙක යනවද මන්දා තාම නෑ... රෑ 9 ත් වෙලා සෙද්ද... ඉක්මනට ගෙදර එනවත් කිව්වා... මහ වදකාරෙක් අම්මපා.... ගහන්න ඕන පයින් ඕකට...😑
ඉදලා ඉදලා බැරිම තැන මං ගියා නිදාගන්න... කොහදමත් ඒ මහසෝනා එනකං හිටියට වැඩක් තියෙයි.. මට මොනවහරි ගේනවනං තව කමක් නෑ.. අනික හෙට අර ගොං ගහ Film එකක්ද මොකක්ද මගුලක් බලන්න යන්න එන්නත් කතා කරානේ..
ඒ නිසා මං නිදාගන්න ගියා....
.
.
.
.
.
.
.උදේ නැගිටිනකොට 7 ත් පහුවෙලා.. දඩි බිඩි ගාලා ලේස්ති වෙලා.. Kitchen එකට ගිහින් රාමෙන් එකකුත් බඩට දාගෙන ඔප්පගේ room එකට දිව්වේ Film එක බලන්න යනවා කියලා කියන්න...
කෝ... මෙයා...
මං මටම කියාගත්තේ කාමරේ හිස් නිසා...
උදේ පාන්දර කොහෙද ගියේ....හත්තික්කේ ඊයේ ගෙදර ආවද දන්නෑ... සැක්... එයා මාව බලාගන්නෝ කෙසේ වෙතත් මට දැන් එයා ගැන බලන්න වෙලා.. කරුමේ....
මං එයා වැඩට යන්නැති කියලා හිතාගෙන jae ලගේ ගෙදර ගියා...
______________( Author Pov )
Jae නං තාම හොදටම නිදි.. උදේ 8.10 වෙලාව.. Jimin Kitchen එකට වෙලා මොනවද හදනවා.. Yoongi ගැන නං අහන්න එපා මිත්‍රවරුනි... ඔයාලා දන්නවනේ ඒ නිදි කුමාරයා මොකද මේ වෙලාවට කරන්නේ කියලා... යාහ් එයත් තාම නිදි.. අනේද කියන්නේ නංගිටත් පුරුදු කරලා එයාගේ රාජකාරිය හොදටම...
Jimin කර කර හිටපු වැඩේ නවත්තලා ගියේ කවුරුහරි දොරට තට්ටු කරපු නිසා... කොල්ලා බැන බැන දොර ලගට ගියේ ඔලුවත් කහ කහ..
දොර ලග හිටියේ Kyung... ලස්සනට හිනා වෙලා හිටපු කියූ මූණ එල්ලගත්තේ දොර ඇරියේ එයා බලාපොරොත්තු වෙලා හිටපු කෙනා නෙවෙයි නිසා...Jimin ÷ හැපෝ.... ඔයාද.. එනවා එනවා.. හැබැයි ඔයාගේ යාලුවනං තාම නිදි....
Jae ÷ ඇත්තද... මං නැගිට්ටවන්නං... ඉන්න...
ඒක නිකන් කියූගේ ගෙදර වගේ.. ගෙට ගොඩ උන ගමන් අතේ තිබ්බ bag එක සෝෆා එකට විසි කරපු කෙල්ල අත් දෙක පස්සට ඇදලා ලොකු ඈණුමකුත් ඇරලා Jae ගේ කාමරේට ගියා...
Jimin යටි තොලත් හපාගෙන කෙල්ලට ඔරවනවා.. 😅 කෙල්ල උඩට ගිය ගමන් Jimin ලොකු සුසුමක් හෙලලා එයා කර කර හිටපු වැඩේ කරන්න ගියා..
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fanfictionජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...