(Author pov)
Jae ÷ ඕයේ..... ඕයේ..... සුගතන් ඔප්පප්පේ... කතා කරාදෝ....😌
Jae කෑගහගෙන කාමරේ ඉදලා දුවගෙන ආවේ ඇබ දෙකත් කනේ ගහගෙන... Yoongi කතා කරපු නිසා කෙල්ල ආවේ දුවගෙන.. ඒත් එක්කම තඩි අතක් ඇවිල්ලා කෙල්ලගේ කන මිරිකුවා.. අතක් කියන්නේ ඉතින් Yoongi ගේ අත තමයි..
Jae ÷ ආව්... ආෂ්.... ආව් අනේ... රිදෙනවා.....ඌයී.... අතාරින්නකෝ......
Yoongi ÷ අතාරින්න තමයි..... කෑගන්න එපා කියලා මතක් කරන්න ඕනද... සැරින් සැරේ....😒
Yoongi අල්ලගෙන හිටපු කන අතෑරියේ කෙල්ලට බැන බැන....
Jae ÷ මොකක්ද අනී.... මං කෑගැහුවේ නෑ නේ....😕
Yoongi ÷ නෑ නෑ.... හරි හිමීට කතා කරේ... අනික.. අනික... මං කියලා තියෙනවා මට ඔය නම කියන්න එපා කියලා.... 😑
Jae ÷ මොන නමද....
කෙල්ල ඇහුවේ මූනත් ඇදකරගෙන කන අතගාගන්න ගමන්...
Yoongi ÷ ඔය කියන්නේ හැම තිස්සෙම....
Yoongi ට නං ටිකක් ඩෝං ගිහිල්ලා කියලා තේරුනේ මූනේ හැටි දැක්කම...
Jae ÷ ආ....හ්...... සුතගන් ඔප්පා කියන එකද.....😂😆
කෙල්ල ඇහුවේ හිනා වෙන ගමන්.... කෙල්ල යුන්ගිව අවුස්සන හරි කැමති.. යුන්ගිව විතරක් නෙවෙයි අනිත් අයවත් එහෙමයි.. කාව හරි අවුස්සන්න තියේ නං ඊට වැඩිය දෙයක් නෑ...
Yoongi ÷ ඔය.. ආපහු කියනවා.... ඕක.... නවත්තගන්නවකෝඕඕඕඕ....... 😑
Yoongi කෑ ගැහුවේ ඇස් දෙකත් චූටි කරලා... කෙල්ලට නං හරි හිනා... එතකොටම දෙන්නගේ වලිය මැදට තව එක්කෙනෙක් ආවා..
Jimin ÷ මොකද මෙතන වෙන්නේ.......
Jae ÷ ආහ්..... පුටුවෙන් වැටෙන කොටෝ....😝
Jae කිව්වේ ඇහෙන නෑහෙන ගානට.. ඒත් ඒක ලාවට වගේ Jimin ට වගේම Yoongi ටත් ඇහුනා..
Jimin ÷ මොකක්ද කිව්වේ.....?
Jimin ඇහුවේ ඇහි බැමකුත් උස්සගෙන...
Jae ÷ නෑ...මං මුකුත් කිව්වේ නෑ... ඔයාට මොකක් හරි ඇහුනද....
කෙල්ල ටිකක් සද්දෙන් කිව්වේ කටත් උල් කරගෙන..
Jimin නං තාම යකෙක් දිහා බලනවා වගේ Jae දිහා බලාගෙන ඉන්නවා...
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fanfictionජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...