(Author pov)
Jin ÷ අනේ... මැණික මේ අහන්නකෝ...
Hawon ÷ නෑ... හැමදාම අහුවෙන්න බෑනේ ඔයාගේ ගැට වලට...
Hawon ට හිනාත් යනවා... යකෝ මේ ජින් නෙමෙයිද කියලත් හිතෙනවා වෙලාවකට... 😂හැබැයි ජින් මෙහෙම සලකන්නේ හාවොන්ටයි එයාගේ නංගිටයි විතරයි.. මොකද ජින් කියන්නේ එසේ මෙසේ අල්ලේ නටවන්න පුලුවන් ජාතියේ කෙනෙක් නෙවෙයි... එයා හරි දරුණුයි.... හාවොන්ටයි එයාගේ නංගිටයි ඇරෙන්න...
Hawon ÷ මං අද.....
කෙල්ල අතත් උස්සගෙන ගියේ ජින්ට ගහන්න.. ගහන්න අත උස්සනකොට දෙන්නම උඩ ගියේ කවුරු හරි දොර ඇරගෙන ඇතුලට ආපු නිසා.. කෙල්ල වගේම ජින්නුත් බය උනේ චරිතේ හැදිගෑවෙන නිසා...
Jin ÷ තමුසෙද.... බය කරන්න එපා මිනිහෝ... තාම හාට් එක ගැහෙනවා...
දොර ඇරගෙන ඇතුලට ආවේ වෙන කවුරුත් නෙවෙයි Namjoon... කොල්ලා ඇස් දෙකත් ලොකු කරං බලං හිටියේ මේ දහඅට වන්නම දිහා...😅
Namjoon ÷ හියුන්ග්.... මෙතන.. මේ මොකක්ද වෙන්නේ....
Hawon ÷ මේකයි නම්ජුනා... මෙන්න මෙ....
කෙල්ල කියන්න හදපු දේ කෙල්ලට කියන්න බැරි උනේ ජින් අතින් කෙල්ලගේ කට වහපු නිසා..
Jin ÷ නෑ... මගේ ඇහැට රොඩ්ඩක් ගියා.. හාවොන් ඒක අයින් කරන්න හැදුවේ....
Namjoon ÷ ඈ.... කෝ මං බලන්න....
Namjoon අතේ තිබුණු Bag එක මේස උඩින් තියන ගමන් ගියේ Jin ගේ ඇහැට ගියපු රොඩ්ඩ අයින් කරන්න... හාවොන්ටනං හිනා.. කෙල්ල බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියේ..
Namjoon ගිහින් ජින්ගේ ඇහැට ෆුහ් ගාලා පිබිනවත් එක්ක කොල්ල ගැස්සිලා පස්සට ගියා.. මෙච්චර වෙලා හිනාව තද කරගෙන පැත්තකට වෙලා හිටපු කෙල්ල බඩත් අල්ලං හිනා වෙන්න ගත්තේ මහ හයියෙන්...Hawon ÷ හම්මෝ....😂😂😂
Jin ÷ හරි හරි... ඔච්චර හිනා වෙන්න ඕන්නෑ.. මගුල😑😒
______________________________________________
(A/N ÷ ඇත්ද ජින් ඔප්පේ....😂😂
Jin ÷ තමුසෙව පස්සේ අල්ලගන්නං...😑😒)
______________________________________________Jin ÷ තමුසේ මොකටද ආවේ....😐
ජින් අහනවත් එක්ක මෙච්චර වෙලා අන්දුන් කුන්දුන් වෙලා හිටපු Namjoon ගැස්සිලා ගියා...
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fanfictionජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...