____________________________________________(Author pov)
දවස් ගානකින් වැඩට ගියේ නැති නිසා ජයේ අද වැඩට යනවා කියල හිතාගෙන හිටියේ.. හිතපු විදියටම කෙල්ල ඉක්මනට ලේස්ති වෙලා jimin ටයි yoongi ටයිත් කියලා shop එකේ වැඩට ගියා....
.
.
.
.
.
.
.
______________________________________In the meantime......
හූක් මේ වෙනකොට හිටියේ Club එකක... හොදටම බීලා, කොච්චරද කියනවනං මිනිහට කෙලින් හිට ගන්නවත් පන නෑ.. හැබැයි උගේ වටේම කෙල්ලෝ පිරිලා... Shirt එකේ බොත්තම් නුත් ගලවගෙන කොල්ලා හිටපු විදියටනං මාර හැන්ඩි....
💥 ÷ Ohhhh Daddy....You are soo handsome....
වටේ ඉන්න කෙල්ලේ පිස්සු වැටිලා වගේ හූක් දිහා බලන් ඉන්න අතරේ හූක් එක කෙල්ලෙක්ව ඇදලා ගන්නේ අනිත් කෙල්ලෝ ඔරවගෙන එතනින් එහාට යන අතරේ.
.
.
.
.
.
.Hook ÷ යමු..
තමන්ට ඕන වෙලා තිබ්බ දේ සම්පූර්ණ කර ගත්ත හූක් කතා කරන්නේ හොදොක්ට
Hodok ÷ බොස්..... ජාලි මැඩම් කෝල් කරා..
Hook ÷ Ok... It's Ok..... මට යන්න ගමනක් තියෙනවා...✋🏻 උබලා පලයන් මං ගිහින් එන්නං...
Hodok ÷ බොස් මාත් එන්...
Hook ÷ කටවහන් පලයන් හු$#%#....😡
__________________________________________
(J pov)
මං ඉක්මනට වැඩට ගියේ දවස් ගානකින්ම ඒ පැත්තට යන්න තියා හිතුවෙවත් නැති නිසා.. මං ඇතුලට යනකොටම අර ආච්චි දුවගෙන ඇවිත් මාව හග් කරා..
Me ÷ Ohhhh... කොහොමද ඔයාට....
මං මීරාගෙන් ඇහුවෙන් පොඩි ලස්සන හිනාවක් දාලා..
මීරා කියන්නේ මාත් එක්ක Shop එකේ එකට වැඩට කරන යාලුවෙක්.. මේක මගේ Shop එක උනාට ගොඩක් වෙලාවට ඒකේ වැඩ බැලුවේ මෙයා.. මගේ ඕන දේකට මාත් එක්ක හිටපු කෝලමක්... තව තුන් දෙනෙක් විතර මේකේ වැඩට හිටියට එයාලා එන්නේ ටිකක් දවල් වෙලා.. ඒ නිසා උදේ වරුවේ වැඩ ටික කරන්නේ අපි දෙන්නා...Chan Mira 👇🏻
YOU ARE READING
⚠️🚫 Tᖇᑌᗴ ᗷOᑎᗪ 🚫⚠️
Fanfictionජීවිතේට එන ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දෙයක්...🌿💜 හැම දේකම හොද පැත්ත දකින්න ඕන....😊💖💯 ප්‍රශ්න, දුක්, කම්කටොලු යතුරක් කරගන්න ඕන...🔐 ඉක්මනට දොර ඇරගන්න පුලුවන් වේවී....✔💥 __________________________•♡• කතාව මොන වගේ වෙයිද කියලා කියන්න මං දන්නෑ.... මට...